(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාතේ පිහිටි සියලු සමූපකාර සමිති මගින් ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බාධාවකින් තොරව බෙදා හැරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බව මධ්‍යම පළාත් සමූපකාර කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය කියයි.
මේ සඳහා සමූපකාරයට අවශ්‍ය හාල් තොග වශයෙන් සැපයිය හැකි මෝල් හිමියන් සහ සැපයුම්කරුවන් සිටී නම් තමන් අමතන ලෙසත් මධ්‍යම පළාත් සමූපකාර කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියඉල්ලා සිටී. පහත දුරකතනයෙන් කොමසාරිස්වරිය සම්බන්ධකරගත හැකිය. දුරකථන අංකය - 0718167695
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd