(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කර ලොව පුරා රටවල් රැසක ද විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පියවර ගෙන ඇත.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්, පර්ත්, කැන්බරා නගරවල, නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේදී ආදී වශයෙන් අද(3) දිනයේදී විරෝධතා ගණනාවක් සංවිධාන කර තිබිණි.
දකුණු කොරියාව, අමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, කැනඩාව ඇතුලු රටවල් රැසක සිටින ශ්‍රී ලාංකිකයන්ද විරෝධතා සංවිධාන කර ඇති බව වාර්තා වේ.
මෙම විරෝධතා සඳහා අති විශාල පිරිස් සහභාගී වී සිටි බව ද වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මෙතෙර විරෝධයට එතෙර ලාංකිකයන්ගෙනුත් සහාය - වීඩියෝ
pakeer Sunday, 03 April 2022 01:52 PM
හොඳ ප්‍රවණතාවයක්... උපරිම තල්ලුව දෙන්න.
nimalSunday, 03 April 2022 04:36 PM
ලංකාවේ සහ ලොවපුරා සිටින ශ්‍රී ලාංකිකයින් එක හඬින් කියා සිටිනුයේ ගෝඨා ගෝ හෝම්, සජිත් ගෝ හෝම් යනුවෙනි. මෙම විරෝධය මතුවන්නේ 225ම පලවා හැරීම වෙනුවෙනි..
fairoos Sunday, 03 April 2022 05:09 PM
වැඩියෙන්ම ඉන්නේ දෙමළ ඩයස් පෝරාවේ අය වගේ... දැන්නම් සැප තමයි.
Rohana Sunday, 03 April 2022 06:34 PM
ගෝ හෝම් හොඳ වැඩියි... ගෝ ටු හෙල් වඩා හොඳයි.
පිටරැටියා Sunday, 03 April 2022 07:28 PM
දූෂිත පවුල් පාලනේ රට නැත්තටම නැති කෙරුවා. ලංකාවේ අපේ ජනතාව ගැන හරිම කණගාටුයි. පවුල් පාලනේ රටින් තුරන් කළ යුතුයි...