(රංජන් කස්තුරි)
මන්නාරම ශුද්ධ වූ මඩු මාතා දේවස්ථානය පූජාභිවන්දනා ප්‍රදේශයක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
‘‘ශුද්ධ වූ මඩු මාතා දේවස්ථානයට වන්දනා මාන කිරීම පිණිස පැමිණෙන සුවහසක් වූ කතෝලික බැතිමතුන්ගේ ආගමික සුබසිද්ධිය සැලසීම පිණිස මඩු මාතා දේවස්ථානය පිහිටි ප්‍රදේශය පූජාභිවන්දනා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශ කරමි‘‘ යනුවෙන ජනාධිපතිවරයා නොවැම්බර් මස 13 වැනි දින නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දෙයක් නමුත් මීට කලින් කලයුතු දෙයක්, ස්තුතියි ජනාධිපතිතුමනි.
යන්න කලින් මළපහ නොකර මල්ගහක් සිටුවා යන එක ලොකු දෙයක්... දාලා තියන පොහොර වැඩිත් එක්ක.. මල් පැළයක් තමයි අඩුවට තිබුනේ... යන්තම් දැන් ඒකත් හරි. කල පව් හෝදන්න නම් ඔයවගේ පුණ්‍යකර්ම ප්‍රකෝටියක්වත් කරන්න වෙයි.
බොර දියේ ලොකු මෝරෙක් බිලි බාගෙන අැති බව පෙනේ. බෞද්ධ පුරාවස්තුවලින් පිරීගිය අක්කර 5000ක් පල්ලියට දෙන්න සිරිසේනට කවුරුවත් බලය දුන්නේ නෑ. පූජාභිවන්දනා භූමිය මුවාවෙන් කර තියෙන්නෙ බරපතල වරදක්...
ජනපති පින් රැස් කරනවා කරපු පව් වලට...
පාස්කු දවසේ කරපු අපරාදේ පව් සෝදාගන්න වෙන්න ඇති...