IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ව්‍යාජ නිල මුද්‍රා සහිත හොර කච්චේරියක් වටලයි

බිමල් ෂ්‍යාමන් ජයසිංහ

දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ගෙ ව්‍යාජ  ලෙස සැකසූ නිලමුද්‍රා 22ක්  ඇතුළු   නිලමුද්‍රා  75ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු නාරහෙන්පිට ගජබාපුර ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ  කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.  

එම සැකකරු සමඟ අත්අඩංගුවට ගත් අනෙකුත් නිලමුද්‍රා අතර මෝටර් රථ ප්‍රවාහන,දෙපාර්තුමේන්තුවේ  උසස් නිලධාරීන්ගේ  නිල මුද්‍රා විවිධ ප්‍රදේශ නම් සඳහන් මුළු දිවයිනටම සාම විනිසුරු වරුන්ගේ නිල මුද්‍රා,  ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිලමුද්‍රා ,ග්‍රාම නිලධාරීන්ගේ නිල  මුද්‍රා මෙන්ම පොලිස් ස්ථාන වලින් නිකුත් කරන පැමිණිලි පිටපත්වල ඡායා පිටපත් කීපයක්, ආදායම් බලපත්‍ර ව්‍යාජ ලෙස සැකසූ රියදුරු බලපත්‍ර ජාතික හැඳුනුම්පත්  ඡායා පිටපත් කීපයක්  පොලිස් භාරයට ගෙන ඇත.



අදහස් (2)

පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ව්‍යාජ නිල මුද්‍රා සහිත හොර කච්චේරියක් වටලයි

සමිත සේනක අලුත්ගමගේ. Friday, 14 August 2020 06:35 AM

ලක්මව්නි, ඔබතුමියගේ මේ දූ පුතුන් කටයුතු කරගෙන යන්නේ හොර, මැර, චණ්ඩිකම් ආදියෙන් ලෝක වාර්තාවක් තැබීමට නොවේද?

:       0       2

නිමල් Friday, 14 August 2020 10:47 AM

කොහොමත් පොලිසිවල තියෙන්නේ ව්‍යාජ මුද්‍රා තමයි. ඇයි ඒව කියලා අඟහරු ලෝකෙන් ගෙනල්ලා නොවෙයිනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 72 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 872 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site