

(ශාන්ත රත්නායක)
කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි එම අමාත්‍යාංශයේ දී අද (25) සිය ධුරයේ වැඩ භාර ගත්තේය.
වයඹ ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසාමිල් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන, අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
අමාත්‍යවරයා සුභ මොහොතින් අත්සන් තබමින් ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළ අයුරු ඡායාරූපවල දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හරිම දක්ෂයෙක්... රාජකාරිය හරියටම කරයි.
බැසිල්ට පින්...!
අයියා මොකෝ... මල්ලි මොකෝ...