Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 ජුනි මස 26 වන ඉරිදා
rishad Thursday, 12 September 2019 07:53 AM
සුබපැතුම් ඔබ දෙපලට...
Reply : 421 418
mohan Thursday, 12 September 2019 08:31 AM
සුබ මංගලම් !!!
Reply : 253 336
samantha Thursday, 12 September 2019 09:49 AM
හරිම ලස්සනයි...!!! "සුබ මංගලම්.."
Reply : 271 305
dilan Thursday, 12 September 2019 09:55 AM
ලස්සන සමගි සම්පන්න, ආදර්ශමත් පවුලකට එකතු වූ මේ යුවතිය සැබෑවටම වාසනාවන්තියක්...
Reply : 589 618
vipula Thursday, 12 September 2019 10:03 AM
ලස්සන ලාංකික පවුලක්.. උණුසුම් සුබපැතුම්...!!!
Reply : 286 309
Raveendra Thursday, 12 September 2019 10:28 AM
නව යුවලට සුබපැතුම්...!!!
Reply : 281 310
kap Thursday, 12 September 2019 12:43 PM
ඇත්තටම සහෝදරයන් තුන් දෙනා තමන්ගේ බිරින්දෑවරුන් සමග ඉන්න පින්තුරේ හරිම ලස්සනයි. නමුත් හද පතුලෙන්ම සුබ පතනවා ඉතා හොඳ විවාහ ජීවිතයකට...
Reply : 373 408
Chanak los angeles Friday, 13 September 2019 06:06 PM
හැම බිරින්දෑවරුන්ම කැමතියි තමන්ගේ මහත්තයා සමග සතුටෙන් ඉන්න.
Reply : 1 8
Chathuri Thursday, 12 September 2019 07:29 PM
රෝහිතටයි. යෝෂිතටයි. අප්පච්චිටයි වැඩක් තියෙනවා. මේ මගුලට ලයික් කරන්න. පව් වැඩේ... පොඩි එවුන්ව වටේ තියන් නටපු එකාට මොනවා තේරෙනවද?
Reply : 81 154
Asoka Rajapaksa Friday, 13 September 2019 06:13 AM
බුදු සරණයි සහෝදරයා!!!
Reply : 76 98
Asoka Rajapaksa Friday, 13 September 2019 06:31 AM
දෙන්නටම තුනුරුවනේ පිහිටයි...!!!
Reply : 47 147
nimaza Saturday, 14 September 2019 12:35 PM
මොන දේශපාලන මඩකතා කිව්වත් එකමුතුව අභියොගවලට මුහුණදෙන මෙම පවුල කාටත් ආදර්ශයක්. ලංකාවේ සියලුම සම්ප්‍රදායක පවුල් සම්බන්ධතා විනාශ වන පරිසරයක මෙම පවුල මෙසේ කටයුතු කිරීම පිළිබඳව ගැඹුරින් සිතිය යුතුවෙනවා. ලංකාවේ සෑම පුද්ගලයෙක්ම පවුල තුල එකමුතු වී පවුල් අතර එකමුතුකම දියුණුකර සමාජ එකමුතුව ඇතිකිරීම ඉතා යහපත් කටයුත්තක්. එය වරිග සභාවක් හදන දෙයක් ලෙස අර්ත දක්වන්නේ ඉරිසියා කුඩුකේඩු කාරයින්. අපද එම දෙපලට සුභ පතනවා.
Reply : 150 168
mangala Saturday, 14 September 2019 05:57 PM
නැවත වතාවක් වැරදි නිවැරදි කරගෙන යහපත් සමාජයක් තැනීමට අවස්ථාව උදාවෙලා තියනවා. එයින් නිසි ප්‍රයෝජන ගන්න. සුබපැතුම් ඔබ දෙපලට..!!!
Reply : 1 4
karu Tuesday, 17 September 2019 11:46 AM
කරපු වැරදි වැඩ නිවැරදි කරන්නේ කොහොමද ? අපි ආයේ රැවටෙන්නේ නැහැ. අපි තාජුඩීන්ව නැගිට්ටනවා.
Reply : 3 36
vipula Monday, 16 September 2019 06:52 AM
සුබපැතුම්... !!!
Reply : 1 2
pj Monday, 16 September 2019 07:52 PM
ජනාධිපති තනතුරකට ඉලන්න යන්තම් එක සුදුසු කමක් හදාගත්තා. බැරි වෙලාවත් මලයව ප්‍රතික්ෂේප වුනොත් පුතණ්ඩියා රෙඩි.
Reply : 1 1
Rathna Wednesday, 18 September 2019 12:43 AM
ඔබට ජය වේවා!!!
Reply : 1 1