IMG-LOGO

දුර්ලභ සුදු ලේනෙක් කලුතරින් හමුවෙයි

(සුමිත් ප්‍රේමතිලක )

වස්කඩුව සමුද්‍රාරාමය විහාරය අසල පදිංචි තාරක දයාන් මහතාගේ  නිවසට දුර්ලභ  සුදු ලේනෙක් ඊයේ (25) පැමිණ ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි .

රතු පැහැති ඇස් සහිත ලේනා නිවසට පැමිණීමෙන් පසු අදාල සත්වයා කූඩුවකට දමා ජාතික සත්වෝද්යානයට සහ කළුතර උතුර පොලිසියට නිවැසියන් විසින් දැනුම් දී තිබේ .

මෙම ලේනා අඩියකට ආසන්න දිගකින් යුක්ත වන අතර, ජාතික  සත්වෝද්‍යානයට භාරදීමට බලාපොරොත්තු වන බව නිවැසියන් පවසයි .

+



අදහස් (8)

දුර්ලභ සුදු ලේනෙක් කලුතරින් හමුවෙයි

sharm warn Wednesday, 26 January 2022 03:03 PM

අනේ මේ මොන අපරාධයක්ද? එයාව කූඩුවක දාගෙන කරන්නේ? එයාගේ පාඩුවේ නිදහසේ ඉන්න දෙන්න. දුර්ලභයි කියලා කූඩු කළාම හරිද? ඇලි තත්වයට පත්වුණු ලේනෙක්. මේක නියම සත්ව හිංසනයක්...

:       2       40

Mahinda Karunarathna Wednesday, 26 January 2022 04:59 PM

අනේ මෙයාව කැලේකට යවන්න. මේ කරන වැඩේ වැරැදියි. සත්තු වත්තට නම් දෙන්න එපා.

:       0       18

ගමේ එකාලාWednesday, 26 January 2022 07:27 PM

මැදමූලනේට දුන්නා නම් හරි. එහේ හරියට වටිනා බල්ලොත් ඉන්නවා...

:       3       0

Karl Wednesday, 26 January 2022 05:31 PM

අනේ මෝඩ රැල, මේ සතා ඇලි එකෙක්... නැතුව වෙනම වර්ගයක් නෙමේ..!

:       0       0

නුවන් Wednesday, 26 January 2022 07:13 PM

මොකක්ද ඒ අහිංසක සතා නුඹලාට කරපු වැරැද්ද කූඩුකරලා තියන්න...

:       0       2

lankasri Wednesday, 26 January 2022 08:38 PM

ආව තැනින්ම නිදහස් කරන්න... එයාගේ පැටව් ඉන්නවා වෙන්නත් පුළුවන්... අපේ මිනිස්සු කරන්නේම මෝඩ වැඩ...

:       0       1

Nihal Wednesday, 26 January 2022 08:39 PM

රටට ඉතා සුබකාලයක උදාවීමක්...

:       2       0

Siri Thursday, 27 January 2022 08:56 AM

බම්බුව...! ඇලි ලේනෙක් ගෙදරකට ආවොත් ගෙදර ප්‍රධානියා මැරෙනවා කියලා බරත මන්ත්‍ර ශාස්ත්‍රයේ කියලා තියෙනවා. රටේ නායකයාටත් අපලයිලු... !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 54 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15551 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 528 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site