(ජයන්ත සමරකෝන්)
සිර දඬුවම් විදින දරුණු ගණයේ පාතාල අපරාධකරුවන් හා ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්කරුවන් සියලු දෙනා බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට තීරණය කර ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
මේ සඳහා බුස්ස බන්ධනාගාරයේ ආරක්ෂිත සිර මැදිරි 44 ක් ප්‍රතිසංස්කරණය කර ඇතැයි ද අමාත්‍යංශය පවසයි.
මේ වන විට සිරකරුවන් 600කට පමණ එහි ඉඩ පහසුකම් සළසා ඇතැයිද අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
COMMENTS
මෙවන් අපරාධ කරුවන් කයිට්ස් දුපතේ හිරගෙදරට දමන්න. දුෂිත බන්ධනාගාර නිලධාරින් වෙනුවට හමුදා නිලධාරීන් යොදවන්න. ඊටපස්සේ මේ අය මීයෝ වගේ ඉඳියි.
ඇමරිකාවේ "ගුවාන්ටනාමෝ" හිරගෙදරට යවමු.
ඔහෙප්පලයන් ……. ජූතක බමුණ විහිලුත් දන්නා හැඩයි….
මිලානෝ මොනවද මේ දොඩවන්නේ? එතකොට අර බන්ධනාගාර නිලධාරීන්ගේ පවුල් වලට යන කල මොකක්ද? ඒ නිලධාරීන් ටිකත් මේ එක්කම බූස්සට මාරු කර යවන්න කියන්න.
මෙයාට විහිලුත් තේරෙනවානේ. මන් හිතපු තරම්ම මුඩුමයෙක් නොවෙයි වගේ.