(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සේවකයන් 42කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමග ආර්ථික මධ්‍යස්ථානය පැය 72කට වසා දැවූ බව වෙළෛඳ සංගමයේ යූ.බී ඒකනායක මහතා පවවසයි.
ආර්ථික මධ්‍යස්ථානය ලබන බ්‍රහස්පතින්දා නැවත විවෘත කරන බවත් ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන සෑම අයකුම පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කර ගත යුතු බව ද සෞඛ්‍ය අංශ කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල හින්දු අවුරුදු සමයේ ජනතාවට හිතූ හිතූ හැටියට හැසිරෙන්න දීපු නිසා අන්තිමේ රටම විනාශයි. ඒ කාල සීමාව තුළ යම් යම් වාරණ පනවලා තිබුණා නම් මේ තත්වය පාලනය කරගන්න තිබුණා. දැන් නැවතත් ගොවීන්ට තම අස්වැන්න විකුණා ගන්න නොහැකි තත්වයක් උදාවෙලා. අවුරුදු සමයේ ජනතාව ඇදුම් ගන්න පොර කෑවේ හරියට ඒ දක්වා කාලය තුල ඇදුම් නැතුව හිටියා වගේ. අපි හැමදාම කලේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමයි.