IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


දුම්රිය ආසන වෙන් කරවාගැනීම ඔන් ලයින් ක්‍රමයට

(යොහාන් භාසුර)

මාර්ගගත ක්‍රමයට  (Online) දුම්රිය ආසන වෙන් කරවාගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව වෙබ් අඩවියක් හඳුන්වාදී තිබේ.

https://seatreservation.railway.gov.lk  වෙබ් අඩවිය හරහා සියලුම මාර්ගවල දුම්රිය ආසන වෙන් කරවා ගැනීමට අවස්ථාව ඇති බවත් කොළඹ කොටුවේ - බෙලිඅත්ත, බදුල්ල, යාපනය, ත්‍රිකුණාමලය, තලෙයිමන්නාරම, මහනුවර සහ බදුල්ල යන දුරගම සේවා දුම්රියවල ප්‍රවේශපත් වෙන් කරගැනීමේ අවස්ථාව ද තිබේ.



අදහස් (5)

දුම්රිය ආසන වෙන් කරවාගැනීම ඔන් ලයින් ක්‍රමයට

ඩබ්ලිව්.එස්.කේ.චන්ද්‍රසිරි Saturday, 19 August 2023 02:34 PM

ආසන වෙන් කර ගන්නේ කෙසේද?

:       7       8

රඹුක්කනගේ මධුෂිකා නිල්මිණීMonday, 18 March 2024 11:01 PM

රාගම සිට ගම්පොළ දක්වා

:       1       1

W.G Anuruddika Friday, 01 March 2024 08:43 AM

Ok

:       0       0

W.G.Anuruddika Friday, 01 March 2024 08:46 AM

Saturday 9 march 2024

:       0       1

රඹුක්කනගේ මධුෂිකා නිල්මිණී Monday, 18 March 2024 11:02 PM

රාගම සිට ගම්පොළ දක්වා 2024/03/20 පෙ.ව 6.18 දුම්රිය

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 55 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 476 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 247 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site