IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තිරිඟු පිටි මිල යළි අඩු කරයි

මහින්ද නිශ්ශංක

රුපියල් 5.50 කින් වැඩිකළ තිරිඟු පිටිමිල නැවත අඩු කිරිමට ප්‍රිමා සමාගම ජිවන වියදම් කමිටුව අද (10) එකඟ වී ඇත.

තිරිඟුපිටි සඳහා මිල සුත්‍රයක් සකස්කර ක්‍රියාත්මක කරන තුරු තිරිඟු පිටි මිල අඩුකරන ලෙස ජිවන වියදම් කමිටුව කළ ඉල්ලීම අනුව මිල අඩුකර තිබේ.

අවසරයකින් තොරව හිතුමතේ තිරිඟු පිටි මිල වැඩිකිරිම ගැන අද (10) රැස්වූ ජීවන වියදම් කමිටුව ප්‍රීමා සමාගමට තදින් දොස් පවරා ඇතැයි ද වාර්තා වේ.



අදහස් (3)

තිරිඟු පිටි මිල යළි අඩු කරයි

Raveendra Tuesday, 10 September 2019 01:19 PM

අනේ අම්මේ දැන් මේ යන විදියට "මහබුරුව" තෝරන මහා කුලල්කෑ ගැනීමේ තරගය ලංවෙන කොට රත්තරන් කිලෝවක් වුණත් පිටි මිලටත් වඩා අඩුවෙන් ගන්න පුළුවන් වෙයි වගේ..

:       21       53

Mahee Tuesday, 10 September 2019 02:33 PM

සාකච්ඡාව: මේ මල්ලිලා දන්නවද ඡන්දය ළඟ බව? අපි දන්නවා ඒ වුනාට මිල වැඩි නොකර කෝමද අප්පා? හරි හරි, අපි අවසර දෙන්නම්, ඒ වුනාට හදිස්සි වෙන්නේ නැතුව පොඩ්ඩක් ඉන්නවලකො මේ ඡන්දෙ ඉවර වෙන කල්. ඊට පස්සේ අවසර දෙනවද? දෙනවා ඕයි දෙනව. සභාව සතුටින් විසිර යයි. මිල යලි අඩු කෙරේ.

:       0       19

Bamunuarachchi Tuesday, 10 September 2019 02:42 PM

කියන්න ඇති ඡන්දෙන් පස්සේ මේ පාඩුවත් අල්ලලා වැඩිකර ගන්න දැනට පිටිමිල අඩුකරන්න කියලා

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site