කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ වාණිජ සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නාම සම්මාන උළෙලේ දී වසරේ ජනප්‍රියතම පුවත්පත වශයෙන් ලංකාදීප පුවත්පත සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙම සම්මාන උළෙල අද කොළඹ බටහිර පළාත් සෞන්දර්ය නිකේතන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ නිරෝෂණ ගොඩැල්ලගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අතින් එම සම්මානය ලබා ගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
ඡායාරූප ලහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීපයට අපගේ උණුසුම් සුබ පැතුම !!!!
උණුසුම් සුභ පැතුම්!
අපගේ සුභ පැතුම් !
ලංකාදීපයට අපෙනුත් උණුසුම් සුභ පැතුම් !
උණුසුම් සුභ පැතුම්....!!!!
ලංකාදීපයට මගෙන් සුභ පැතුම්.
ලංකාදීපයට මගෙනුත් උණුසුම් සුභ පැතුම්!!!!!!
උණුසුම් සුභ පැතුම් සයිප්‍රස් වලින්
හොඳ ආරම්භයකට හොඳ පැවැත්මක් තිබෙන බව ලෝක ධර්මතාවයක්. ලංකාදීප පුවත්පතේ ආරම්භයේදී සිටි දැවැන්තයන් (කතෘවරුන්) යෝධ බල ශක්තියෙන් පුවත් පත ඔසවා තැබූ ආකාරයෙන්ම දැනට සිටින දැවැන්තයින්ද ජාතියේ කාහළ නාදය බඳුවූ ලංකාදීපය තමන්ගේ පණ මෙන් රැකගෙන සිටිනවා. මෙය ජනතා සිහිනය සැබෑවීමක්....
සුබ පැතුම් !!!
ලංකාදීපයට ජයෙන් ජයමවේවා !!!