(රංජන් කස්තුරි)
රාජ්‍ය මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහීව කටයුතු කරමින් සිටින බවට මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇති හෙයින් ඒ පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා අද (5) පස්වරුවේ කතානායකවරයා හමුවට කැඳවා උපදෙස් ලබාදුන් බව කතානායක කර්යාලය සඳහන් කරයි.
එහි මෙසේද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි අපි බලමුකෝ... මොනවද වෙන්නේ කියලා... දෙන්නම කියයිද දන්නේ නැහැ. කතානායකව පිළිගන්න බැහැ කියලා...
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍ය නිතරම පවතින රජයට කඩේ යන බවට මේ තත්ත්වය මත අපට තීරණය කළ හැකියි. ස්වාධීනව පවතින්නේ නම් මෙවැනි ගැටීමක් ඇති වෙන්නේ නැත. රජය කාගේද කියා නැති නිසා එහාට කඩේ යන්නද? මෙහාට කඩේ යන්නද? කියා පවතින ගැටළුව වෙන්නට පුළුවනි.
දේශපාලන පත්වීම් සියල්ල අවලංගු කළ යුතුයි. ස්වාධීන අධිරාජ්‍යයක් විසින් රූපවාහිනී, අයි.ටී.එන්., ගුවන් විදුලිය, පාලනය විය යුතුයි... ඕනම ආණ්ඩුවක් යටතේ...
ඒ ගේ කාලෙ ජනමාධ්‍ය හරියටම තිබුණා.
පහුගිය අවුරුදු 3.5 නම් කතානායක තිබුණු යුඑන්පී ආණ්ඩුවට කඩේ ගියා කියපු කාටවත් එන්න කිව්වේ නැහැ. ඒ කාලෙම ඔය ලෙඩේට බෙහෙත් නොදී දැන් මොකද වැඩ පටන්ගත්තේ.
ලුලා නැති වලට කනය පණ්ඩිතයා කියලා දැන්නම් ඔන්න නියමෙට පෙන්වනවා.
මේ කලාවට ලැදි ප්‍රසිද්ද පුද්ගලයන් බඩ ගොස්තරවාදයට මොන එහේකට මේ තනතුරු දරනවද? ඔබ තුමාට අපි කියන්නේ තමාගේ නම්බුව තියාගෙන කලාවට සේවයක් කරන්න.
කථානායකවරයා විතරක් බව මෙයාට අමතක වෙලා මෙයා හිතන් ඉන්නෙ ජනාධිපතිත් එයා කියලා ............
මේවට කොහෙන් හිනාවෙන්නද කියලා හිතා ගන්න බැහැ. පහුගිය අවුරුදු 3 රූපවාහිනිය බලල ගුවන්විදුලිය අහල නැතිව නිදි වගේ ඉදලා, දැන් හීනෙන් ඇහැරිලා තියෙන්න.
ශ්‍රී ලංකාවේ නෙමි මුළු ලෝකයේම මොනම මාධ්‍ය ආයතනයක් වත් ස්වාධීන නැහැ ඒවයේ අඩු වැඩි වශයෙන් කියවෙන්නේ හිමිකරුවන්ගේ මත තමයි බොරුනම් බලන්න ඔය කියන ලෝකයේ මහා මාධ්‍ය පවා එහෙමයි.