(ඩයනා උදයංගනී)
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද (09) එංගලන්තය බලා පිටත්ව ගියේය.
තම දරුවකුගේ උපාධි ප‍්‍රදානෝත්සවයකට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා මෙසේ එංගලන්තය බලා පිටත්ව ගිය බව වාර්තා වේ.
ජනාධිපතිවරයා දින කිහිපයක් එරට ගත කිරීමට නියමිතය.
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න
ආණ්ඩුවේ නොහැකියාව නිසා අද වන වන විට පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයා යන දෙදෙනාම බැටකන තත්ත්වයට පත්වී තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩා
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
ශ්රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජනපති එංගලන්තයට යයි
දෙනෙත් Tuesday, 09 July 2019 12:25 PM
ජනපතිගේ වත්කම් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතුයි...
chandimaTuesday, 09 July 2019 02:12 PM
මේ රටේ රේගු නිලධාරීන්, තැබෑරුම් හිමියන්, ඇතුළු බොහෝදෙනෙක් තමන්ගේ දරුවන් පිටරට යවා උගන්වද්දී, ජනාධිපති තමන්ගේ පඩියෙන් ළමයෙක් රට යවල උගන්නපුවම, ළමයි නැති එකාලට ඉරිසියා හිතුනට මොනවා කරන්නද?
amith Tuesday, 09 July 2019 12:26 PM
සරැලි ජනපති, දරුවෝ ඉගෙන ගන්නේ එංගලන්තේ...
ලසන්ත Tuesday, 09 July 2019 03:28 PM
මිතුර, පියෙකුගේ යුතුකම ජනපතිකමත් සමග පටලවාගන්න එපා. ඉරිසියාව සහ මෙවැනි කාරණාවලදී අනුන් පහළ හෙලා විවේචනය යහපත් මිනිසුන්ට තරම් නොවේ...
රජින්ද Tuesday, 09 July 2019 12:30 PM
රටට හෙන ගැහුවත්, රටේ දරුවෝ මලත් කමක් නැහැ. තමන්ගේ දරුවා සැපෙන්-සුවෙන් නම්... මෙහෙම නායකයන් ලබලා මේ රටට වෙච්ච මේ විනාශයට මොවුන්ට මොනවා වෙයිද?
kapTuesday, 09 July 2019 01:02 PM
මෙහෙම නායකයන් තමයි 1948 ඉඳලම මේ රටේ හිටියේ. තමන්ගේ ළමයා පිටරට යවපු නැති ඇමතියෙක් කියන්න බලන්න. සමසමාජ පක්ෂයේ ලොක්කන්ගේ ළමයි ඉගෙන ගත්තෙත් ඇමරිකාවේ... ළමයි නැති නායකයින් හොඳයි කියලා හිතෙන්නේ මේ වෙලාවට...
chandimaTuesday, 09 July 2019 04:10 PM
බුදුන් වහන්සේත් අනුන්ට බණ කිව්වේ තමුන් ඉස්සරවෙලා බුදුවෙලානේ?
hiranya weerakoon Tuesday, 09 July 2019 12:39 PM
මොන ළමයාගේ එකටද කියන්න ලැජ්ජා ඇති නේද?
sirimalTuesday, 09 July 2019 04:27 PM
වෙන කවුද ඉතින් දහම් මිසක්. මොනවද දන්නේ නැහැ ඉගෙන ගත්තේ. කවුද දන්නේ නැහැ වියදම් කලේ.
Ruhunu Tuesday, 09 July 2019 12:49 PM
ඔයා බොරු කියලා මැච් එක බලන්න නේද යන්නේ හිටන්..
deepal satharasingha Tuesday, 09 July 2019 01:01 PM
හෙට, අනිද්දා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගේ ගේනවා. ඊට කලින් යන්න ගියා... ඒක දිනුවට පස්සේ ආයෙම එන්නේ. මාස 4 ගත කරන්න.
සමන්ත Tuesday, 09 July 2019 01:12 PM
එංගලන්ත ටීම් එකේ ලෝක කුසලාන සිහිනය ඉවරයි.
සමීර Tuesday, 09 July 2019 01:14 PM
ලංකාවේ ළමයින්ට ටැබ් පරිගණක ලබාදෙන එකටත් මෙයා කුහකකමේ හරස් කපනවා. හැබැයි මෙතුමාගේ ළමයා එංගලන්තයේ යවා උගන්වනවා.
SamanTuesday, 09 July 2019 01:59 PM
කරුණාකරල ' මෙතුමාගේ ' කියන්නේ නැතුව ' මූගේ ' කියලා ලියනවද?
Prabha Tuesday, 09 July 2019 01:15 PM
ඒ දරුවත් මේ දරුවත් හැර තවත් දරුවන් සිටීද?
sirimal Tuesday, 09 July 2019 01:25 PM
රටේ ළමයි අගු පිල් ගානේ තමන්ගේ ළමයි පිටරට. "රටකට ඕනෑ" අපමණ අගය මේකද ? "රටකට ඕනෑ" මේවගේ යුගයක්ද?
Raveendra Tuesday, 09 July 2019 01:50 PM
සුද්දන්ට බැන්නේ දුන් විසිවෙන්න මමනේ ..// දේශිකත්වය ගැන නද දුන්නෙත් මමනේ ...// ලක් දරුවන්ගේ ඉගෙනුම නොබැලුවෙත් මමනේ ..// මගේ එකා ඉගෙනගන්නෙත් සුද්දන් ළඟනේ.//
de silva Tuesday, 09 July 2019 02:35 PM
මම සම්පූර්ණයෙන්ම බටහිර රටවල් එක්ක සහ අධිරාජ්‍යවාදීන් එක්ක විරුද්ධයි. නමුත් මගේ දරුවන් ඉගෙන ගන්නේ බටහිර රටවල... මම ගමන් බිමන් යන්නේ බෙන්ස් එකේ...
Chanak los angeles Tuesday, 09 July 2019 03:13 PM
මොහු පිටරටකට යනවා නම් වහාම රටේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. මතකයිනේ වුණු දෙය?
කරුණාපාල Tuesday, 09 July 2019 03:23 PM
එංගලන්තේ කට්ටිය බල්ලෝ හුරතල් කරන්න හරිම ආසයි. හුරතලේට ඇති කරන්න කියාපු සතා. මට තියන බය ආපහු එවන්නෙම නැතිව එංගලන්තේ තියා ගනියිද කියලයි.
Hafeel Tuesday, 09 July 2019 04:19 PM
මේක පුද්ගලික සංචාරයක් නිසාද දූත පිරිස් සියගණන් එක්ක ගියේ නැහැ..
isuru Wednesday, 10 July 2019 09:44 AM
අන්තිම කාලේ ලෝකවටේ මහජන බදු මුදල් කාබාසිනියා කරනවා මේවා පලිසන් දෙනවා