(බන්දු තඹවිට)
කළුතර පිහිටි කළුගගේ මෝය අසල අලුතින් මෝය කටක් කැපීමට කළුතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කළේය.
කළුතර දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබුණු අතර රත්නපුර ප්‍රදේශයේ පැවති වැසි තත්වයත් සමග සහ කුකුලේ ගඟ ජලාශයෙන් පිටවන ජලය ගලා බසින කුඩා ගඟේ ජල මට්ටම ඉහල යාම නිසා කළු ගඟේ ජල මට්ටමද ඉහල යාමේ අවධානමක් පැවති අතර ඒ පිළිබඳව අවධානය යොමුකර කළුතර දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී.ජයලාල් සහ කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් සුජිත් කුලසේකර මහත්වරුන් වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ නාවික හමුදාවේ සහයෝගයෙන් කළුතර අමතර මෝය කටක් කැපීමට කටයුතු කළහ.

2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගංවතුරින් බේරීමට කළු ගඟට අලුතින් මෝය කටක්