IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ගාල්ලේ පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දේශපාලන ඉල්ලීම් අත්හිටුවයි

(ඩී.ජී.සුගතපාල)

ගාල්ලේ පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා ලෙසට දේශපාලනඥයින් කරන නියෝග වහාම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම අධ්‍යාපන බලධාරීන්ට අද (29)දැනුම් දුන්නේය.
 
මේ දිනවල දේශපාලනඥයින් විදුහල්පතිවරුන්ට සහ අධ්‍යාපන බලධාරීන්ට සිසුන් ඇතුළත් කරගැනීමට  නියෝග කර තිබෙන බවට පැමිණිලි ලැබී ඇති බවත් ඒ අනුව එම නියෝග වහාම අත්හිටුවීමට පියවර ගත් බවත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.
 
නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා කියාසිටියේ දේශපාලනඥයින්ගේ ඉල්ලීම් මත අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කර ගැනීමට නොහැකි බවය.



අදහස් (2)

ගාල්ලේ පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දේශපාලන ඉල්ලීම් අත්හිටුවයි

Raveendra Tuesday, 29 October 2019 07:20 AM

අප කාරුණිකව ඉල්ලා සිටින්නේ තොරතුරු දැනගැනීමේ පනත අනුව මෙම දේශපාලුවන්ගේ නම් ගම් පුරවැසියන් හට දැනගැනුම සඳහා සියලුම පුවත්පත්වල පල කරන මෙන්ය. එමගින් මහත්මා දේශපාලනයක් කරනවා කියමින් අඬබෙර ගසන දේශපාලකයින් පිළිබඳව මහජනතාවට දැනගැනුමට හැකිවෙනු ඇත.

:       0       0

මුණසිංහ Tuesday, 29 October 2019 09:39 AM

දැනටත් ප්‍රමාද වැඩියි. සෑහෙන ගණනක් අතුලත් කරළ ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 251 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 397 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site