පැහැර ගැනීමකට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලය නිලධාරිනි ගානියා බැනිස්ටර් මහත්මිය අද (19) යළිත් මානසික සෞඛ්‍ය වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයට ඉදිරිපත් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ඇය මේවන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිම සහ රජය අපහසුතාවයට පත්කිරිම ඇයට එරෙහිව ඇති චෝදනා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාඨලීගේ සිද්ධිය දිහා බලද්දී මේකත් ඒ වගේම රජයේ නාට්‍යයක් කියලා මිනිස්සු දැන් හිතන එක නවත්වන්න බැරිවෙනවා...
මෙවැනි වරදවල් වලට ස්විට්සර්ලන්තයේ නම් දැඩි දඬුවම් දෙනවා. මේ ගැනත් සොයා බලා හැකි උපරිම දඬුවම් දෙන්න.
ගාර්නියා බැනිස්ටර් කියනකොට මම මුලින්ම හිතුවේ පියකරු ස්විස් ලඳක් කියලයි...............
මේ හොදට හිටිය මනුස්සයට ඇත්තටම දැන් මානසික ලෙඩක් හැදෙනවා.
මානසික වෛද්‍ය මණ්ඩලයකින් වාර්තාවක් ලබාගැනීම සත්‍ය වශයෙන්ම කාලෝචිතයි.