(රංජන් කස්තුරි)
මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පුරප්පාඩු මන්ත්‍රී ධූරයට මනෝජ් සිරිසේන මහතාගේ නම මාතර තේරීම්භාර නිලධාරිවරයා විසින් අද (12) මැතිවරණ කොමිසම වෙත එවා තිබිණි.
චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ධූරය පුරප්පාඩු විය.
ඒ අනුව නව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට මනෝජ් සිරිසේන මහතා පත්කරනු බව දැනුම් දෙමින් මැතිවරණ කොමිසන් සභාව හෙට (13) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දේශපාලනය බිස්නස් එකක් වෙලා...