IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කාලය අවසන් රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

(රංජන් කස්තුරි)

කාලය අවසන්වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලය මැයි මස 30 වැනිදින දක්වා දීර්ඝ කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද මේ මාසයේ 16 වැනිදා සිට අප්‍රේල් මස 15 වැනි දින දක්වා කාලය තුළ වලංගු කාලය නිමවන සෑම රියදුරු බලපත්‍රයක්ම මැයි මස 30 වැනිදින දක්වා වලංගුවන බවද අමරවීර මහතා කීවේය.



අදහස් (2)

කාලය අවසන් රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

Mahesh Tuesday, 17 March 2020 05:26 PM

වාහන බලපත්‍ර වලටත් ඒ දේම කරන්න...

:       0       0

aruna Wednesday, 18 March 2020 04:46 AM

මගේ ලොරියේ අදායම් බලපත්‍රය අවසන්.ඒකට දුම් සතිකය ඕනේ.ගන්න තැන් වහලා.ඒ නිසා රජයට යෝජනා කරන්නේ 2020/03/05 දින සිට අදායම් බලපත් මාසයකට දීර්ග කරන ලෙසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 406 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 565 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 233 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site