(රංජන් කස්තුරි)
ස්වාධීන කොමිෂන් සභාවන් සඳහා පත්කර සිටින සාමාජිකයින්ගේ නිල කාලය ඔවුන්ට වයස අවුරුදු 80 වන තෙක් දීර්ඝ කිරීමට යෝග්‍ය යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (25) රැස්වී තිරණය කර තිබේ.
ඒ අනුව දැනට පුරප්පාඩුව පවතින ස්වාධීන කොමිෂන් සභාවල ධූර කාලය අවසන්කර සිටින සාමාජිකයින්ටද ඔවුන්ගේ වයස අවුරුදු 80 වනතෙක් නැවත කටයුතු කිරීමට අවස්ථාව සලසා දිය යුතු බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර ඇත.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාකර අවසන් තීන්දුවක් ගැනීමටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද තීරණයක් ගෙන තිබේ.
COMMENTS
නරකද අවුරුදු 120 කට වැඩි කලොත්.
මිනිස්සුන්ට විශ්‍රාම යන වයසක් නිර්දේශ කරන්නේ ඇයි? අවුරුදු 60 පහුවෙද්දි කායිකව වගේම මානසිකවත් මිනිස්සු දුර්වල නිසා වයසට යද්දි ස්නායු දුර්වල වෙනවා...... ඒ නිසා මේ මිනිස්සු ගන්න තීරන ප්‍රා යෝගික නෑ.... ව්‍යවස්ථාදායක සභාවට මේක තේරුම් ගන්න බැරි මිනිස්සුන්ගේ ස්නායු හීන වෙලා නිසා...
අනේ, ඇයි එච්චර අඩු වයසක්? අපේ පරමායුෂ අවුරුද 120 ක් නේ. ඉතින් මං නම් කියන්නේ 120 ම බැරිනම් 115 ක් වත් දක්වා දීර්ඝ කරන්න කියලයි.