(තරිඳු ජයවර්ධන)
කතානායක කරු ජයසූරිය මහතා අද උදේ 11ට පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමක් කැඳවා ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
පවතින දේශපාලන අර්බුදය හා පාර්ලිමේන්තු සැසිය කල් දැමීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව දැනගන්නට ඇත.
වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 123 දෙනෙකුගේ අත්සනින් යුත් ලියුමක් කතානායකට ලැබී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඡන්දයකට ගියොත් ඇපත් නැතිවෙනවා කියලා එජාපේ අය දන්නවා. එකයි පාර්ලිමේන්තුව රැස්කරන්න බලන්නේ...