Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 මැයි මස 20 වන සිකුරාදා
එක්සත් ජාතික පක්ෂය නැවත ප්‍රතිසංවිධායනය හා ප්‍රතිව්‍යුහගත කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට සඳුදා (10) රැස්වන බව එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ පවසති.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඩේලි මිරර් අනුග්‍රහයෙනි
Sarath SILVA Friday, 07 August 2020 10:56 AM
තවත් මොන ප්‍රතිසංවිධානද? දැන් ඉන්න අය මකබෑවිලා යන්න අලුත් කට්ටියට කරන්න ඉඩදීලා.
Reply : 256 1014
ABC Friday, 07 August 2020 02:34 PM
බහුතරයක් ඇති නව රජය දේශීය වශයෙන් විරැකියාව සහ විශේෂයෙන්ම ආර්ථික ප්‍රශ්නයට මුහුණදෙන ආකාරය සහ වර්තමාන රජය අනුගමනය කරන්නා වූ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාපිළිවෙත පමණක් නොව රටට සුබාවාදී වූ 19 වැනි සංශෝධනය සහ ගෝලීය ආර්ථිකය කඩාවැටීම් හමුවේ රජයේ ක්‍රියාවන් පිළිබඳව දෙස් විදෙස් සියලු දෙනා අවධානයෙන් සිටිනු ඇත. 19 වැනි සංශෝධනය අහෝසිකොට ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධන ඉදිරිපත් කිරීමට රාජපක්ෂ රජයට හැකිද? නොඑසේනම් එ්කාධිපතිත්වයක් කරා රට ගමන් කරන්නේදැයි කියා බලාසිටිමු. පාර්ලිමේන්තුවේ බහුතරය ඇතිකර රජයක් පිහිටුවීමෙන් රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දීමට හැකියාවක් නොමැත. බහුතරයක් ලබාදීමෙන් රජය සහ ජනාධිපතිවරයා එ්කාධිපතිවරයකු සේ හැසිරීමට පටන් ගනී. පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව ලක්ෂ 69ක් ලබාදුන්නෙත්, මෙවර බහුතර රජයක් ලබාදුන්නෙත් රාජපක්ෂලාගේ බලය වැඩිකර ගැනීමට නොව රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට වේ.
Reply : 35 3
Sanka Saturday, 08 August 2020 02:36 AM
දිනන අශ්වයෙකුට එජාපයේ හිටියේ සජිති විතරයි. ඔහුට නායකත්වය දීලා තරග කළා නම් අද මේ ඡන්දෙන් දිනන්නේ එජාපයයි. කොහේද රනිල් මැරෙනකම්ම එජාපය බදාගෙන ඉඳලා අද රනිල් කුණු කූඩෙට වැටිලයි ඉන්නේ. දැන්වත් එජාප මහා පක්ෂය සජිත්ට දීලා ඔහුගේ නායකත්වයෙන් පක්ෂය හදන්න දීලා... රනිල් ගෙදර යන්න. රටේ තිබුණු සද්දන්තම එජාපය විනාශ කළා.
Reply : 148 811
vinivida Saturday, 08 August 2020 02:59 AM
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දැන්මම වෙනස් විය යුතුද? නැත... මේ අවස්ථාවේ වෙනස් නොවිය යුතුවේ. වර්තමාන නායකත්වය මේ ආකාරයටම පක්ෂයේ නායකත්වයේ රැඳී සිටිය යුතුවේ.. එයට හේතුව නම් එක්සත් ජාතික පක්ෂයේ පසුබෑම හමුවේ අලුතින් පත්වන නායකයා දැන්ම පත්කළහොත් පත්වූ විගසම ඔහුව පරාජිතයෙකු කිරීමට සමගි ජනබලවේගය සහ රජයේ දේශපාලකයා ක්‍රියාකරනු ඇත. එසේ කිරීමට අවස්ථාව සලසා දිය යුතු නොවේ. දිවයින පුරා සිටින අලුතින් පත්කරනලද නවක අපේක්ෂකයන් සමග ශක්තිමත් සහ විශ්වසනීය සම්බන්ධතාවයක් ඇතිකරගත යුතුවේ. පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සහ බලය ලබාගැනීම පිළිබඳව ඔවුන් සමග සංවාදයක් ඇතිකර අලුත් අදහස් ලබා ගැනීම කළයුතුවේ. ඉදිරි මාස 6 වනවිට වර්තමාන රජයේ ක්‍රියා පිළිවෙත ජනතාවට දැනෙනු ඇත. රජයේ වැඩ පිළිවෙල පිළිබඳව නිසි අවබෝධයක් ලබාගැනීමට සහ රජය විවේචනය කිරීමට ඉදිරියේදී හැකියාව පවතී. වර්තමාන රජයේ ක්‍රියාවන් විවේචනය කිරීමට (ආර්ථිකය, විරැකියාව, ජාත්‍යන්තර බලපෑම්) ඕනෑවටත් වඩා කරුණු ඉදිරියේදී ලැබෙනු ඇත.
Reply : 306 83
karolis Friday, 07 August 2020 11:04 AM
එහෙම කරන්න පක්ෂයක් දැන් ඉතිරි වෙලා නැහැනේ...
Reply : 266 653
මලිකා Friday, 07 August 2020 11:10 AM
රනිල් මහත්මයා දැන් මේ නයකකම කතා කිරීම විහිලුවක් වෙලා. කණගාටුයි. ඔබතුමාගේ උගත්කමෙනුත් වැඩක් නැතිවුණා.
Reply : 249 543
Bamunuarachchi Friday, 07 August 2020 02:39 PM
මොකක්ද උගත්කම? ඇයි හලෝ විජේදාස රාජපක්ෂටත් පී.එච්.ඩී. උපාධි 3ක් තියෙනවා. නීති ක්ෂේත්‍රය පිළිබඳ පොත් කිහිපයක් ලියපු උගතෙක් තමයි විජේදාස මහතා...
Reply : 207 2
thusitha Saturday, 08 August 2020 01:36 PM
ඇත්ත. ඔහුට ඩීල් දැමීම පිළිබඳව විශේෂ උපාධියක් තියෙනවා...
1 307
Bamunuarachchi Sunday, 09 August 2020 03:40 AM
වෙලාවට ඩීල් දැමීමත් උගත්කමේ එක් අංගයක් තමයි. තම පක්ෂයේ ඕනෑම නීත්‍යානුකූල නොවන වැඩකට අත ඉස්සීම පක්ෂපාතීත්වය කියා සිතන මැට්ටන්ට වැරැදියි, වැරැදියි කියා කියන පුද්ගලයා ඩීල් කාරයෙකි. නමුත් කොළඹ බුද්ධිමත් ජනතාවට ඔවුන් වීරයන් බව ලැබුණු මනාපවලින් පෙන්නා ඇත.
0 0
Galapara Sunday, 09 August 2020 05:01 AM
පොහොට්ටුවේ ඉන්න බයියන් ටික ... මේ ඩීල්දාසට මනාප ගහලා යවන්නේ පාර්ලිමේන්තුවට. මෙහෙමත් අය පත්කරලා යවන මෝඩ මිනිසුන් ඉන්න රටක් ලෝකයේ කොහේවත් නැතිව ඇති. අනේද කියන්නේ..?
0 0
bamunuarachchi Tuesday, 11 August 2020 02:23 PM
එයා ඩීල් කාරයෙක්ද කියලා ජනතාව තීන්දු කළා. ඩීල් කියන්නේ මොකක්ද? දාපු ඩීල් එක මොකක්ද? පුළුවන් නම් කියන්න... මම උත්තර දෙන්නම්.
0 0
Soma dubayi Friday, 07 August 2020 11:11 AM
විශිෂ්ඨ තීරණයක්... අපිට විශ්වාස ගරු රනිල් මැතිතුමා පමණි.
Reply : 606 411
Bamunuarachchi Saturday, 08 August 2020 12:35 PM
කට්ටියම පළාත් සභා ඡන්දෙට ඉදිරිපත් වෙලා අලුතින් පටන් ගන්න කියමු.
Reply : 0 14
Buddika Friday, 07 August 2020 11:21 AM
සාමාජිකයෝ? කොහෙද ඉන්නේ අද එජාපයට...? පක්ෂය විනාශ කළ ඔහේලට ජනතාව හොඳම දඬුවම දීලා තියෙන්නේ.. දැන්වත්, තවත් පචනොවී තොලොංචි වෙලා දෙයියන්ගේ නාමයෙන් යන එක කරනවා නම් ඒක කරන ගෞරවයක්..
Reply : 308 718
NM Friday, 07 August 2020 11:22 AM
දැන්නම් තේරුමක් නැහැ. තව අවුරුදු 4ක් ඉන්න වේවි...!!!
Reply : 91 86
Bamunuarachchi Friday, 07 August 2020 02:36 PM
අවුරුදු 4ක් නොවේ... හලෝ අඩු ගානේ තව අවුරුදු 10ක් ඉන්න වේවි.. අවුරුදු 5න් එළියට විසිවුණේ යහපාලන හොරු ටික...
Reply : 240 9
සේන Friday, 07 August 2020 11:28 AM
රටට, දැයට, සමයට හිතැති ආකල්ප මොවුන් තුල නූපදී. ඒතාක් දේශපාලනයෙන් ඉවතට. දැන් ඉන්නෙ පාං කෑල්ලට, ටකරමට, බොරු වරුෂාවට ඡන්දෙ දෙන මිනිසුන් නොවේ.
Reply : 466 569
sarath Friday, 07 August 2020 11:56 AM
මට නම් පේන්නේ දැන් වැඩියම ඉන්නේ හොරුන්ට, මිනීමරුවන්ට ප්‍රේමකරන ජනතාවක්...
Reply : 1520 2106
Bamunuarachchi Friday, 07 August 2020 02:33 PM
කරපු හොරකම් මොනවද කිව්වොත් අපිත් මේ රජයට විරුද්ධ වෙනවා. අනේ කියන්නකෝ කරපු මිනීමැරුම් සහ හොරකම් මොනවද කියලා..?
207 5
sena Saturday, 08 August 2020 06:06 AM
කියලා වැඩක් නැහැ... මිනීමැරුමකට එල්ලුම් ගස් ගියපු මිනිහෙක් දිස්ත්‍රික්ක දෙවැනි තැනට පත්වෙලා පාර්ලිමේන්තුවට ආවා කියන්නේ ජාතියක් වශයෙන් අපි කොච්චර ලැජ්ජා විය යුතුද?
28 408
Bamunuarachchi Sunday, 09 August 2020 03:59 AM
සේන ඒ මිනීමැරුම් පුද්ගලික ඒවා බටලන්ද වගේ වදකාගාර වල මරපුවා නොවෙයිනේ.
0 0
wasantha Friday, 07 August 2020 11:51 AM
අනේ මහත්තයෝ, දැන්වත් පව් නොදී පැන්ෂන් යන්නකෝ...!!! මම ඕනේ නම් දුම්කොළ පුරවපු පයිප්පයක් ගෙදරටම ගෙනැල්ලා දෙන්නම්...
Reply : 177 380
Shirley suraweera Friday, 07 August 2020 12:15 PM
පොහොට්ටුවේ ජයග්‍රහණය තරයේ හෙලා දකිනවා.
Reply : 210 462
Bamunua@gmail.com Friday, 07 August 2020 02:31 PM
අපි ලක්ෂ 69ක් ටෙලිෆෝන් එක හා ජවිපයේ පරාජය සතුටින් බාරගත්තා...
Reply : 35 10
රොෂාන් Friday, 07 August 2020 12:38 PM
සඳුදාට සිරිකොත ඉස්සරහා පාර කාපට් කරනවලු...
Reply : 0 0
isuru Friday, 07 August 2020 01:54 PM
ඕක සජිත්ට දීලා පැත්තකට වෙන්ඩ.
Reply : 0 0
siri Friday, 07 August 2020 01:59 PM
අනිත් ගොල්ල කිව්වේ ඡන්දෙන් පස්සේ සිරිකොත අල්ලගන්නවා කියලා නේද.?
Reply : 0 0
kamil Friday, 07 August 2020 02:04 PM
අපි එජාප කියන්නත් ලැජ්ජයි.
Reply : 0 0
Don Friday, 07 August 2020 02:39 PM
සියලු එතනෝල්, මිරිස් කුඩු, ජෝකර්ස්ලා තමයි මෙහෙම රැස්වෙන්නේ...
Reply : 0 29
subhadra Friday, 07 August 2020 02:52 PM
හෙට, අනිද්දා සජිත් මහත්තයා එතුමාගේ ජයග්‍රාහී සේනාවත් සමග ඇවිල්ලා සිරිකොත අල්ලනවා. ඉන්න නාකි භූතයින්ව ගහලා පන්නනවා .හැබැයි.. අලියව හෝ කොළපාට සජිත් මහත්තයා ගන්නේ නැහැ. එතුමාගේ ලාංඡනය හොඳයි. රනිල් ඇතුළු ඔක්කෝටම මහින්දගේ පිහිට පමණයි.
Reply : 0 102
සරත් Friday, 07 August 2020 02:56 PM
ප්‍රතිසංවිධානය කරන්න. නමුත් ප්‍රතිඵලය නම් ඉදිරියටත් ඕනකම තමයි. අපේ පක්ෂය ඔබතුමන්ලා පාවාදුන්නා. විනාශම කරලා දැම්මා. ඇතුලේ මොන අර්බුද තිබුණත් පක්ෂයට මේ තරම් අපකීර්තියක් අත්වූයේ නායකත්වයේ තිබුණු අත්තනෝමතික ක්‍රියාකලාපය නිසාමයි...
Reply : 0 18
Don Friday, 07 August 2020 03:01 PM
පැරදුණු අලින්ට වෙනම අනාථාගාරයක් පින්නවල තියෙන්නේ... නැවත පුනරුත්ථාපනය කරන්නත් පුළුවන්නේ...
Reply : 0 2
Hemantha Friday, 07 August 2020 04:10 PM
රනිල්ට මොකුත් කියන්න එපා. එයා ඔහොම ඉන්න එක අපිට හොඳයි.
Reply : 0 4
sampath Friday, 07 August 2020 04:49 PM
තේරෙන භාෂාවෙන්ම මිනිස්සු කියලා තියෙන්නේ... ආයේ මොන කතාද? දැන් පැදුරු කොට්ට අරන් අකුලාගෙන යන එක තමයි ඉතිරිවෙලා තියෙන්නේ... සමානුපාතික ක්‍රමයේ නොවන අය හිටිතැනක් හොයාගන්න බැරිවෙනවා. මේවා අලුත් නඩුවටත් හැදෙනවානම් පාඩමක්.. අවුරුදු 5කින් මේ ඉරණම අත්කර නොගැනීමේ වගකීම සියලු දෙනාටම තියෙනවා.. දැන් ජනතාව එක කණ්ඩායමක් බදාගෙන ඉන්නේ නෑ..
Reply : 0 72
Bandara Friday, 07 August 2020 06:39 PM
අලියන්ට දුක හිතිලා..
Reply : 1 21
banda Friday, 07 August 2020 09:14 PM
නාකි වැඩබැරි අය සිරිකොතෙන් පන්නමු.
Reply : 0 104
ranjith Saturday, 08 August 2020 01:10 AM
ප්‍රභාකරන්ට රට පාවාදුන් දේශද්‍රෝහී ක්‍රියාවෙන් සහ සිංහල ජාතිය, බුද්ධාගම නොසලකා කටයුතු කිරීම නිසා හොඳ ඉතිහාසයක් තිබුණා. එක්සත් ජාතික පක්ෂය කැඩූ රනිල් ඇතුළු කණ්ඩායම නිසා පක්ෂය විනාශ වුණා. මහබැංකු හොරකම නිසා රවි ඇතුළු අය කළ විනාශයට ජනතාව නියමාකාරයෙන් පිළිතුරු දී ඇත. මෙය වාර්තාගත පරාජයක්... තවත් මොවුන්ගේ මොන ප්‍රතිසංවිධානද? නායකත්වයට හොඳ පෞරුෂයක් අවශ්‍ය වෙනවා. නිවට නායකයෙකුට ඉරිරියට යන්න පුළුවන්ද? අද මේ නායකයා වටා ඉන්න අනෙක් රැළත් එවන් මෝඩ පිරිසක්...
Reply : 30 305
vinivida Saturday, 08 August 2020 03:02 AM
එක් අයෙක් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත්වූවිට රජයේ දුර්වලතා ප්‍රබල ලෙස විවේචනයට කිරීමට ඔහු කටයුතු කළ යුතුවේ. ඒ සඳහා තරුණ නවක අපේක්ෂකයන් ගෙන් සමන්විත කණ්ඩායමක් සුදානම් කල යුතුවේ. ප්‍රබල වාග් ප්‍රහාරයන්ට රජය ලක්කළ යුතුවේ. අලුතින් පත්වන නායකයා වර්තමාන ලංකාවේ දේශපාලනයට ගැලපෙන ආකාරයට කටයුතු කළයුතුවේ. ජනතාව විසින් රජය විවේචනය කිරීමට පටන් ගත් පසු ඇතිවන රැල්ලට නායකත්වය දීමට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් වීමකට ලක්කළ යුතුවේ. නායකත්ව වෙනසකට දැන්ම කල්වේලා වැඩිය. එවිට රජය විවේචනය කිරීමට හැකියාවක් සහ රජයට විපක්ෂව ජනමතයක් ගොඩනැගීමට හැකියාවක් ඇත. පක්ෂ නායකත්වය වෙනස් වුවත් හිටපු අගමැති වර්තමාන නායක අපේ රනිල් මැතිතුමා දේශපාලනයේ සිටිය යුතුම වේ. පාර්ලිමේන්තුවේ 225ම එකට ගත්තද එතුමා මෙන් දැනුමෙන් සහ පළපුරුදු නායකයකු තුළත් පිටටත් ලංකා දේශපාලනයේ නොමැතිය. එමනිසා පක්ෂය මෙන්ම එතුමාවද ආරක්ෂා කර ගත යුතුවේ. එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරගැනීමට නම් රුවන් මහතාව නායකයා කළයුතුවේ. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ වෙනසක් පිළිබඳව මේ මගේ පුද්ගලික මතය වේ..
Reply : 305 5
pathirana Saturday, 08 August 2020 09:17 AM
කතාව ඇත්ත... ප්‍රශ්නය තියෙන්නේ එක එක කේස්වලට රාජපක්ෂලා ළඟ ෆයිල් තියන කෙනෙක් එජාපයේ නායකයා වෙලා බැහැ. ඒකට අලුත් මිස්ටර් ක්ලීන් කෙනෙක් ඕනෑ කොන්ද පණ තියන..
Reply : 0 89
Vipula Saturday, 08 August 2020 02:26 PM
ඔය යූ.එන්පී එක කළේ විනාශයක් පමණයි. අද ඒක ජනතාවට තේරිලා තියෙනවා. පක්ෂෙ බදාගෙන ඉන්න වහල්ලු තවමත් ඉන්නවා. ඒ අයට රටට හෙණ ගැහුවත් කමක් නැහැ පක්ෂය තියනවා නම්..
Reply : 0 1
kamal Saturday, 08 August 2020 04:07 AM
මොනවද ඉතින්, මේ සැරේත් සූත්තර පුංචා තමයි නායකතුමා...
Reply : 55 74
ravi555 Saturday, 08 August 2020 10:18 AM
පරලෝ සැපත් අලියාට නිවන් සුව ලැබේවා...!!! අවමංගල්‍ය කටයුතු රහසිගතව සිදුකිරීමට නියමිතයි.
Reply : 2 24
Kumar (Galf) Saturday, 08 August 2020 10:44 AM
යූ.එන්.පී කියන පක්ෂය හේදිලා ගිය එක ගැන නම් අපිට තියෙන්නේ පුදුම සතුටක්... අපි අද කිරිබතුත් හැදුවා සතුට වැඩිකමට... රනිල් මහත්තයෝ, අනේ නායක කමෙන් නම් යන්න එපා. ඔයාගේ රෙදි හෝදන්න ඩුබායි කට්ටිය ඉන්නවා. දංකුඩ කන්නත් තාම ටික දෙනෙක් ඉන්නවා. කොහොම හරි තව අවුරුදු 5ක ඉඳලා ඉතුරු ටිකත් කාලම දාලා යන්න. එතකොට අායෙත් මේ කපේදී යූ.එන්.පී කියන රට කාපු, රට විනාශ කරපු, රට විකුණපු අය ඉන්න පක්ෂය බලයට එනවා තියා ජේවීපී එක්ක තරග කරන්නවත් බැරි පක්ෂයක් වෙන එක නම් සිකුරුයි. ඒක නිසා ඔය හිටියා වගේ තව අවුරුදු 5ක් ඉන්න. ඔයාට ඉතින් පුරුදුයිනේ කූඩැල්ලා වගේ එල්ලිලා ඉඳලා...
Reply : 16 78
Rohana Sunday, 09 August 2020 01:54 AM
පක්ෂ නායකත්වය සජිත්ට දෙන්න කියනදේ නොසලකා හැරි රනිල්ට ජනතාව හොද පාඩමක් උගන්වා තිබෙනවා. රනිල් නාකත්වයේ සිට කරන කිසිදු ප්‍රතිසංවිධානයක් වැඩක් වෙන්නේ නැහැ. ඒ කිසා පක්ෂය රැකගැනීමට කලයුතු හොදම දෙය පක්ෂ නායකත්වය සජිත්ට ලබාදීමයි.
Reply : 0 0
gamaathi Sunday, 09 August 2020 07:01 AM
සිරිකොත මියගිය දේශපාලන පක්ෂවල කටුගෙයක් බවට පත්කරන්න...
Reply : 0 0