IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


ඉදිරියේදී මීට වැඩි ආහාර හිඟයක් ඇති වේවි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අද දවසේ පවතින ඉන්ධන ගෑස් හා විදුලිය හිඟයට වැඩි ආහාර හිඟයක් ඉදිරියේදී ඇතිවිය හැකි බවත් එය සිදුවන්නේද නොවන්නේද යන්න තීරණය වන්නේ මේ සභාවේ සියලු දෙනාගේ හැසිරීම අනුව බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

සභාවේ කටයුතු ආරම්භයේදී රටේ පවතින තත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මෙසේ සඳහන් කළේය.



අදහස් (6)

ඉදිරියේදී මීට වැඩි ආහාර හිඟයක් ඇති වේවි

Rexi Wednesday, 06 April 2022 02:07 PM

තාමත් කඩේ යනවා. වැදගත් පුටුවකට නුසුදුසු අය ආවාම තනතුරත් හෑල්ලු වෙනවා.

:       1       13

DM Wednesday, 06 April 2022 02:11 PM

ඔබතුමාලට නැති වුණාට අපිට නම් දැනටමත් ආහාර හිඟයි. "සභාවේ සියලු දෙනාගේ හැසිරීම" කියන්නේ ඔබලා කාල ඉතුරුවෙන ටික අපිට දෙනවා කියන එකද? ඕකට ඔබලාගේ විසඳුම මොකද්ද? අඩු ගානේ මිනිස්සුන්ට ගෙදර එළවළු පැල ටිකක් හිටුවා ගන්නවත් වැඩපිළිවෙලක් නැද්ද?

:       0       14

Pradeep Kumara Wednesday, 06 April 2022 02:18 PM

දෙයියන්ගේ පිහිටෙන් ඕක ඇතුලේ ඉන්න අප්පලා ටිකට නම් කිසි හිඟයක් වෙන්නේ නැතිවෙයි. අපිට තමයි ඉතිං ඒකත්...

:       0       16

Lalith M Wednesday, 06 April 2022 02:29 PM

බොරුව දිගටම ගෙනයන්න බෑ. තේරුම් ගන්න. ඉවත්ව යාම එකම විසඳුම. බොරුව මාරාන්තික විෂක්...

:       0       17

fairoos Wednesday, 06 April 2022 04:20 PM

එතකොට ආණ්ඩුවක් මොකටද? වහාම ඉල්ලා අස්වෙලා ගෙදර යන්න.

:       0       9

Sahas Wednesday, 06 April 2022 07:04 PM

කිසිම ප්‍රශ්නයක් නෑ. බඩේ රැලි බෙල්ලට ආව පුෂ්ටිමත් දේශපාලුවන් රොත්ත අපට හොඳටම ප්‍රමාණවත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 82 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15650 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 538 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site