(සුජිත් හේවාජුලිගේ)
ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගෙන සිටින පුද්ගලයන්ට හෙට (01) විහාරමහා දේවී උද්‍යානයේදීත්, අනිද්දා (02) දියත උයන පරිශ්‍රයේදීත් එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියා මීට මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව නැතිව සිටින පිරිස පන් ලක්ෂයකට අධිකය.
ඉන් වැඩි පිරිසක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල පදිංචිකරුවෝ වෙති
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව හෙට සිට කොළඹ තැන් දෙකකදී
[email protected] Saturday, 31 July 2021 05:26 PM
ඔබතුමා දෙවියෙකි...
karuSaturday, 31 July 2021 07:00 PM
මෙයා කරපු මගුලක් නැහැ.මෙයා කලේ කොරෝනාවෙන් හොඳට හම්බ කරගත්ත එකයි. හැමදාම අපේ මිතුරා ජපානයට දෙවියන්ගේ පිහිටයි.
SENASunday, 01 August 2021 07:30 AM
ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා එන්නත් දෙවන මාත්‍රාව ලබාදිය යුතුවන්නේ පළමු මාත්‍රාව ලබා සති 4ක් හෝ 12 අතර කාලයක වුවත් ලංකාවේ අපට එසේ ලබා දෙන්නේද? WHO උපදෙස් පිළිපදින්නේද කියා රජය ජනතාවට පැහැදිලි කරන්න. එසේ නොවුනහොත් පළමු එන්නත ලබා දෙවන එන්නත නියමිත කාලවකවානුවලදී ලබා නොගැනීමෙන් එන්නත් දෙකම ලබාගත්තද එයින් කිසිඳු ප්‍රතිශක්තීකරණයක් ඇතිවන්නේ නැත. මේ පිළිබඳව රටේ පිළිගත් වෛද්‍ය නිලධාරින් රටට පැහැදිලි කිරීමක් කළ යුතුවේ. අවංකවම රටට සත්‍ය හෙළිකරන්න...
H. D. Karunawathie Saturday, 31 July 2021 08:23 PM
ගම්පහ -වේයන්ගොඩ අපට කොහෙද
lal Sunday, 01 August 2021 06:14 AM
ජපානයෙන් නිකන් එව්වේ මේ තොගය. කවුද දෙවියා?