(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රජය මගින් ප්‍රකාශයට පත් කළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 664 දෙනකු බස්නාහිර පළාත තුළින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා පැවසීය
ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 6 දක්වා මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඇඳිරිය කඩ කළ 664ක් කූඩුවේ
Mama Sunday, 03 April 2022 08:49 AM
පොලිසියට අසරණ අහිංසකයෝ අල්ලා ගන්න විතරයි පුළුවන්... 20-30ක් ඉඳලත් බස් එකට ගිනි තියපු රාජපක්ෂ කුක්කා වැළැක්වීමට බැරි තරමට නිවට වුණා.
සුධීර Sunday, 03 April 2022 09:00 AM
රාජපක්ෂවරුන් වැන්නන් මේ ලංකාවේ නැවත පහළ නොවේවා...!
Sunil Sunday, 03 April 2022 09:55 AM
ගිනි කූරු ගනින්න පොලිසිය දැන් හරිම දක්ෂයි...
wahaldeepe Sunday, 03 April 2022 10:51 AM
ලැජ්ජා නැද්ද මෙහෙම කියන්න..?
Shan Sunday, 03 April 2022 11:09 AM
සිර කුටි පුරවන්න එපා. එතැන ජනබලයක් ගොඩනැගුණොත් ඔක්කොම ඉවරයි. දුවන්න පාර මදිවෙයි.
lalith Sunday, 03 April 2022 01:22 PM
දැන් ඉතින් අලුතින් හිර හෙවල් හදන්න වෙයි...!
de silva Sunday, 03 April 2022 01:50 PM
ඔය මිනිස්සු නිදහස් කරන්න, නැතිනම් දහස් සංඛ්‍යාත ජනතාවක් වීදි බැසලා පොලිසියට ඇවිත් ඔය මිනිස්සු නිදහස් කරගෙන OIC කූඩුවේ දමලා යතුර විසිකරාවි...
DK Sunday, 03 April 2022 03:53 PM
මේවට නම් හරි ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක වෙනවා. රටේ දේපළ මංකොල්ල කාපු හැත්ත තාම යහතින්. රටේ නීතිය කියන්නේ එක එකාට ඕනෑ විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඔය නීතිවිරෝධී ඉහළින් එන උපදෙස් පිළිපදින අයට ළඟදීම තමන්ගේ මුදලෙන් මානව හිමිකම් නඩුවලට ගිහින් වන්දි ගෙවන කොට හිතෙයි "දැන් සැපද" කියලා...