අක්කරෙයිපත්තුව, අඩ්ඩාලච්චේනයි, අලයාඩිවෙබ්මු සහ මොණගරාල පෙදෙස් කිහිපයක් අද(17) උදෑසන 6.00 සිට හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කරන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව,
අක්කරෙයිපත්තු-5, 14 සහ නගර බල ප්‍රදේශ 3 යන පෙදෙස් ද,
අඩ්ඩාලච්චේනයි බල ප්‍රදේශයේ පලමුනෙයි-1, ඔලුවිල්-2, අඩ්ඩ්ලච්චේනයි-8 යන පෙදෙස් ද,
මොණරාගල දිස්ත්‍රික්කයේ අලුපොත ග්‍රාම නිලධාරී වසම ද, හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත.