2026 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා
Lankadeepa Logo
Widget weather
Lankadeepa Logo
එසැණ පුවත් විශේෂාංග මතුමහල කාටූන් වීඩියෝ දේශපාලන ව්‍යාපාර Technology
ඉරිදා ලංකාදීප කෙළිමඬල සිරිකත මැදපෙරදිග සාරවිට විජය ලංකාදීප FT ලංකාදීප TV
  • Home
  • උණුසුම් පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • විශේෂාංග
  • ව්‍යාපාර
  • දේශපාලන
  • කාටූන්
  • දෙයියෝ සාක්කි
  • වීඩියෝ
  • තාක්ෂණය
  • සාහිත්‍යය
  • සෞඛ්‍ය
  • රසවින්දන
  • මැතිවරණ ප්‍රතිඵල
    • මහ මැතිවරණය 2024
    • ජනාධිපතිවරණය 2024
  • රටගිය ඇත්තෝ
  • E-Paper - ලංකාදීප
  • E-Paper - ඉරිදා ලංකාදීප
  • ඉරිදා ලංකාදීප
  • කෙළිමඬල
  • සිරිකත
  • මැදපෙරදිග
  • සාරවිට
  • විජය
  • තාක්ෂණය
  • ලංකාදීප FT
  • ලංකාදීප TV
මුල් පිටුව / සේයා රූ / රාජකීය මංගල්‍යය - 2018..

රාජකීය මංගල්‍යය - 2018

2018 මැයි 19 | ප.ව. 07:02
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
  -   Share

You May Also Like

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණ හඹායන ශ්‍රී ලාංකීය කණ්ඩායමට, ඩයලොග් සවිය අඛණ්ඩව

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණ හඹායන ශ්‍රී ලාංකීය කණ්ඩායමට, ඩයලොග් සවිය අඛණ්ඩව

ජාත්‍යන්තර හරිත සංසදයේ (International Green Forum) ප්‍රධාන දේශනය ශ්‍රී ලාංකික මහාචාර්ය මෝහන් මුණසිංහ මහතා විසින් පවත්වයි.

ජාත්‍යන්තර හරිත සංසදයේ (International Green Forum) ප්‍රධාන දේශනය ශ්‍රී ලාංකික මහාචාර්ය මෝහන් මුණසිංහ මහතා විසින් පවත්වයි.

දැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පිදෙන Singhagiri ප්රාර්ථනා 2026 ළමා දින සත්කාරය තිළිණගම කන්නන්ගර ප්රාථමික විදුහලේදී

දැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පිදෙන Singhagiri ප්රාර්ථනා 2026 ළමා දින සත්කාරය තිළිණගම කන්නන්ගර ප්රාථමික විදුහලේදී

2026 ලෝක ළමා දිනය දා උපත ලැබූ සියලුම දරුවන්ගේ දෙමාපියන් සඳහා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් වෙතින් රුපියල් මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් නොමිලේ

2026 ලෝක ළමා දිනය දා උපත ලැබූ සියලුම දරුවන්ගේ දෙමාපියන් සඳහා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් වෙතින් රුපියල් මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් නොමිලේ

Most viewed

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
2
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
3
සජිත් ගෙන් රනිල් ට දුරකථන ඇමතුමක්
4
මුලින් එයාර් සිලෝන්: ඊළගට එයාර් ලංකා: දැන් ශ්‍රී ලන්කන් එයාර් ලයින් සල්ලි ගිලින මකරෙක්
5
විදේස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට - සාකච්ඡා කරන බව රජය කියයි
6
දේශපාලකයන් සිරගත කිරීම දේශපාලන පළිගැනීමක් ද?
7
නීති සම්මත කර වසර දෙකයි: ආයෝජන මණ්ඩල අහෝසි යෝජනාව තවම යට ගහලා
8
ඉන්දියාවේ පණිවුඩ හරියට කියවා ගැනීම
9
නඩු පමා වීම 22න් නතර කළ හැකිද
10
සුනඛයකුට ගැසූ පහරකින් ඇරඹී සෞදියේදී මරණ දඬුවම දක්වා දුරදිග ගිය අවාසනාවන්ත කතාව

Related Articles

අපනයන කෘෂිකර්ම පනත් කෙටුම්පතට කථානායක සහතිකය

අපනයන කෘෂිකර්ම පනත් කෙටුම්පතට කථානායක සහතිකය

අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කළේය...

07 October 2026

කුරුවිට බන්ධනාගාර ගැටුමින් දෙකක් මරුට

07 August 2026
කුරුවිට බන්ධනාගාර ගැටුමින් දෙකක් මරුට

ඉරානයට ගහන්න පටන් ගත්තා - ට්‍රම්ප්

28 February 2026
ඉරානයට ගහන්න පටන් ගත්තා - ට්‍රම්ප්

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය

22 December 2024
දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය

ට්‍රම්ප් දිනුම්

06 November 2024
ට්‍රම්ප් දිනුම්

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි

19 April 2023
විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
 

-Lankadeepa-

 
15
COMMENTS

Reply To:

Sisira - cb chds hcdsh cdshcsdchdhd

Newest 15 comments
Y
Bamunuarachchi · 1 hour ago

කොටින්ම මේ මනාලිය කැන්දාගෙන ඒමට ඒ පවුලේ කෙනෙක් සිටියේ නැත චාල්ස් කුමරු තමයි කැඳවා ගෙන ආවේ. අනේ අපොයි ලෝකේ මහා රජ පවුලකට ගියකළ. හැරී කුමරාත් ඥානවන්ත දරුවෙකු ලෙස පෙනෙන්නේ නැත.

0
Y
sanath · 1 hour ago

නියම ආදරය ඉදිරියේ අන් සියල්ල ශුන්‍ය වේ.

0
Y
Jehaan · 1 hour ago

අද කාලයේ බොහොමයක් විවාහ සිදු වෙන්නේ පිරිමියාගේ වත්පොහොසත්කම් සහ ගැහැණියගේ රුමත්කම අනුවය. මනාලිය කලින් විවාහ වී ඇති බව වයස වැඩි බවහෝ පිරිමියාගේ අතීත හැලහැප්පිලි අමතක කර දැමිය හැක. එහෙත් විවාහ අරමුණ යහපත් නැති නම් රජ මගුලේ තියා හඳපානේ ගොසින් කරගත් මගුලෙනුත් වැඩක් නැත.

0
Y
abaran · 1 hour ago

ආදරය වෙනුවෙන් ජාතිවාදය පසෙකටලා තමන්ගේ රාජකීයත්වයද නොසලකා හැරිය හැරී කුමරුට සහ එම මනාලියට අපගේ උත්තමාචාරය. එසේ මංගල්‍යයකින් අවසන් නොවුනා නම් රෝමියෝ සහ ජුලියට් හට සිදු වූ ඛේදවාචකයට මුහුණ දීමට සිදු වෙනු ඇත..

0
Y
sarath · 1 hour ago

ඔය කතාව කිව්ව ඔයානම් මර වාසනාවන්ත බව පේනවා

0
Y
ලුම්බිණි · 1 hour ago

මගෙන් සුභ පැතුම්!

0
Y
Asanka · 1 hour ago

විශේෂයෙන් විවාහයකදී වත්පොහොසත්කම්, වංශවත්කම්, කුලමල කරේ තියාගෙන ඉන්න ලංකාවේ බහුතර ජනතාවට හොඳ ආදර්ශයක්... රාජකීය විවාහයෙන් සපයා ඇත. මනාලියගේ පියා නොපැමිණි බමුණුආරච්චි වගේ අයට කෙනෙක් හෙළාදැකීමට කාරණයක්... නමුත් ඔබට පුළුවන්ද තමන්ගේ දරුවාගේ විවාහයේදී චාල්ස් කුමරු වගේ නිහතමානී ආදරණිය පියෙක් වෙන්න.. හිතලා බලන්න ඔබ කොච්චර මනුස්සකම අතින් පහත් තැනකද ඉන්නේ කියලා...

0
Y
බද්රානි · 1 hour ago

සිතෙන් තමන් මහා ලොක්කන් යයි සිතා, උජාරුවෙන් සිටින, පුහු මාන්නක්කාරයින්, හැරී වැනි පුරුෂයෙක් සමීපයට හෝ ලංකර තැබීමට සුදුසුකම් නොමැති, මිනිසුන්ගේ අඳෝනාව ඉදිරියේ... ආර්ථික, සමාජීය, ශාරීරික මෙන්ම, උතුම්, උසස් මනසකට හිමිකම් තිබෙන, හැරී කුමරු, සැබෑම රජකුමාරයෙක් බව තමයි මට නම් හැඟුනේ...

0
Y
Sarasi · 1 hour ago

හැරී කුමරු ඔටුන්න හිමි කුමරුන් නොවේ. එම නිසා තමන්ගේ මනාපයට විවාහයක් කර ගැනීමේ වාසනාව තිබුනා. අපි අසා තිබෙන හැටියට වරක් විවාහ වුන තරුණියක් ඔටුන්න හිමි කුමරාට විවාහ කර ගැනීමේ අවසරයක් නැහැ. රැජිනගේ ලොකු තාත්තා, මෙවැනිම වරක් දික්කසාද වූ ඇමෙරිකානු ජාතික වොලිස් සිම්ප්සන් විවාහකර ගැනීම නිසා කිරුල අහිමි වුනා. ඒ නිසා කොහේදෝ තිබුන පිනක් කඩා වැටි රැජිනගේ පියාට හිමිවූ කිරුල තමයි මේ ඉදිරියට ගෙනි යන්නේ. මේ තරුණියට ලැබුනෙත් එවැනි වාසනාවක් තමයි .

0
Y
Saman · 1 hour ago

'හැම ජාතියකම ඉන්නේ මනුෂ්‍යයෝය' , යන්නට ශ්‍රේෂ්ඨ අර්ථයක් දුන් හැරී කුමාරයා ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්.

0
Y
sopi · 1 hour ago

ඔය රාජකීය මඟුල්

0
Y
sopi · 1 hour ago

ඔය රාජකීය මඟුල් ගැන මුකුත් නොකියා සිටීම වඩාත් හොඳ යැයි මට සිතේ .....

0
Y
ප්‍රීති · 1 hour ago

බලාගෙන ගියාම මේ කොහෙවත් ඉන්න අය ළඟ තියන ගෙම්බර් නැහැනේ කුමාරයෝ ළඟ... එ්කනේ ඉතින් ඒ වගේ මිනිස්සුන්ට එහෙම ලැබිලා, මේ වගේ අයට මෙහෙම ලැබිලා තියෙන්නේ...

0
Y
SAMANTHA · 1 hour ago

හම සුදු ඇති මගුලක් නැති ලංකාවේ ගෑනුන්ට හොද ආදර්ශයක් හැරි කුමරුගේ විවාහය

0

Connect With Us

Group Sites

  • Lankadeepa
  • Daily Mirror
  • Ada
  • Sunday Times
  • Daily FT
  • Tamil Mirror
  • Deshaya
  • Middleeast Lankadeepa
  • Life Online
  • Hi Online
  • LW
  • Kelimandala
  • Wijeya
  • wnow

E-papers

  • Lankadeepa
  • Sunday Lankadeepa
  • Sunday Times
  • Daily FT
  • Daily Mirror
  • Tamil Mirror

Classified

  • Hitad
  • Timesjobs

Services

  • E-Paper
  • Home delivery
  • Advertise with us
  • Mobile Apps
  • feedback
  • Archive

Contact

Editorial

+94 112 479 205,  +94 112 479 212

[email protected]

Technical

+94 112 479 882

[email protected]

Sunday Lankadeepa Editorial

+94 112 479 260

[email protected]

Web Advertising Inquiry

Dilan: +94 77 372 7288

General Manager: Sales & Marketing :

Mr Channa Jayasinghe

+94 777 880 155

[email protected]

Print advertising
Suraj Pathirana

0772617542

0112479838

[email protected]

Lasantha Abeywardena

0774055673

0112479833

[email protected]


All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to “Lankadeepa”. © Wijeya Newspapers Ltd.
Search
Type a keyword and press Search to view results.