අපනයන කෘෂිකර්ම පනත් කෙටුම්පතට කථානායක සහතිකය අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කළේය... 07 October 2026
Y sachith · 1 hour ago කලින් පොලිසිය භාරව ඉදල ඉල්ලා අස් වුනේ මෙය නේද? ඒ විදිහට බලපුවම දැන් විදේශ ඇමතිකමේ ඉදල ඉල්ලා අස් උන කෙනා හෙට අනිද්දට ඉල්ලා අස් වෙන්න යන අධිකරණ ඇමති වෙයිද දන්නේ නෑ. Reply 0
Y Ranil · 1 hour ago ඇයි මේ පින්තුරේ වම පැත්තේම ඉන්න නිල් පාට ටයි එකක් දාගෙන ඉන්න මහත්තයා බයෙන් තක්බීර් වෙලා වගේ ඉන්නේ. කලින් හිටපු ඇමති කෙනෙක්ගේ නෑදෑයෙක් වත්ද? Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් පොලිසිය භාරව ඉදල ඉල්ලා අස් වුනේ මෙය නේද? ඒ විදිහට බලපුවම දැන් විදේශ ඇමතිකමේ ඉදල ඉල්ලා අස් උන කෙනා හෙට අනිද්දට ඉල්ලා අස් වෙන්න යන අධිකරණ ඇමති වෙයිද දන්නේ නෑ.
ඇයි මේ පින්තුරේ වම පැත්තේම ඉන්න නිල් පාට ටයි එකක් දාගෙන ඉන්න මහත්තයා බයෙන් තක්බීර් වෙලා වගේ ඉන්නේ. කලින් හිටපු ඇමති කෙනෙක්ගේ නෑදෑයෙක් වත්ද?
යහපාලනයේ අර්ථය නොදන්නා කෙනෙක් , අපරාදේ !!