IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


රිමාන්ඩ් භාරයේ සිටින විමල් පාර්ලිමේන්තුවේදී උපන්දිනය සමරයි

රිමාන්ඩ් භාරයේ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (7) පාර්ලිමේන්තු සැසි වාරයට පැමිණි අවස්ථාවේ දී තම 47 වැනි උපන්දිනය නිමිත්තෙන් කේක් කපා හිටපු ජනපති ඇතුළු මන්ත්‍රීන් හා සිය බිරිඳ හා පවුලේ අය සමග එය සැමරීමට එක්විය.

ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු භෝජනාගාරයේ දී ඔහු වෙනුවෙන් එය සංවිධානය කර තිබිණි.

 



අදහස් (26)

රිමාන්ඩ් භාරයේ සිටින විමල් පාර්ලිමේන්තුවේදී උපන්දිනය සමරයි

Nilmina Tuesday, 07 March 2017 11:30 AM

මේ වගේ සක්කිලි මිනිස්සුන්ට ලැජ්ජාවක් කියල දෙයක් නැති බව මනාව පෙනෙනවා

:       0       0

ධම්ම Tuesday, 07 March 2017 01:22 PM

සුබ උපන් දිනයක් වේවා හිටපු ඇමතිතුමා!

:       163       310

කෝකිලා Tuesday, 07 March 2017 01:32 PM

මෙහෙමත් විකාර.

:       39       162

මහින්ද මාදම්පගේ Tuesday, 07 March 2017 01:33 PM

මන්ත්‍රී කියලා අමුතු නිදහසක්! හිරේ ඉන්න කෙනා හිරේම හිටපුදෙන්

:       108       91

ajith Tuesday, 07 March 2017 03:03 PM

අනේ ඉතින් මේවා කාට කියම්

:       10       12

Chanak Los Angeles Tuesday, 07 March 2017 03:49 PM

ඔක්කොම හොරු

:       5       163

අරුණ Tuesday, 07 March 2017 04:57 PM

හොරු ටික එකතු වෙලා සමරනවා. හොර අලි දෙටුවත් ඔය ඉන්නේ අලි බේබි සමඟ

:       0       0

nandalal da silva-pranshaya Tuesday, 07 March 2017 05:15 PM

දික්කසාද වෙන්න හදිස්සියක් නැති බව "වෙඩින් කේක් " ගිලිනවා වගේ උපන් දින කේක් ගිලින පින්තූර වලින් මනාව පැහැදිලි වෙනවා !! සහෝදර දෙපාර්ශවය "රයිගමයයි ගම්පලයයි " වගේ හොඳින් ඉන්නවා දැක්කම අපටත් සතුටයි !!!!!!

:       0       0

අනුර ඉලන්කෝන් Tuesday, 07 March 2017 06:32 PM

හිටපු ජනාධිපතිත් එහෙනම් වැටුණා විමල්ගේ තත්ත්වෙටම කනගාටුයි.

:       0       0

siri Tuesday, 07 March 2017 08:24 PM

ඔබට සුබම සුබ උපන් දිනයක් වේවා!!

:       0       0

channa Tuesday, 07 March 2017 09:38 PM

පාර්ලිමේන්තුවේ සිරකරුවන්ට රජ සැප ලබන්න පුළුවන්ද. මෙයා අවරුදු 10 වත් හිරේ යන්න ඕනෑ

:       0       0

හර්ෂ Wednesday, 08 March 2017 03:16 AM

කොයි උප්පැන්නේ තියෙන එකටද දන්නේ නැහැ මේ සැමරුම....

:       0       0

sachin Wednesday, 08 March 2017 03:38 AM

යුද්ධය අවසන් කිරීමට අභීතව සටන් වැදුණු විමල් අත්අඩංගුවට ගන්න හොද නැහැ. මිලියන 90 ක් කියන්නේ මහා ගානක්ද? ඒ කාලේ ජනාදිපති මන්දිරේ දවසක වියදම කීයද?

:       1       0

mahinda gamage Wednesday, 08 March 2017 03:39 AM

සාමාන්‍ය මිනිසකු රිමාන්ඩ් බන්ධනාගාර ගත වුනානම් ඔහුට මේවන් වරප්‍රාසාදයක් හිමිවනවාද? යම් චූදිතයකු රිමන්ඩ් බන්ධ නාගාර ගත වීමටවඩා පාර්ලිමෙන්තු මන්ත්‍රි කෙනකු එසේ වීම අතර ඇති වෙනස කුමක්ද? සමයං මියනොගොස් පවතින මැතිවරන ක්‍රමයයටතේ වරදකරුවකු වීමට ප්‍රතම මන්ත්‍රී කෙනකුවූවා නම් ඔහුද මෙසේ කරනු ඇත.

:       3       0

susil Wednesday, 08 March 2017 04:25 AM

රටෙි නිතිය මෙිකදග මෙහෙමත් විකාර වැඩ හොරු සමග හෙලුවෙන් මෙි නිදහස අනික් රැදවියන්ට නැද්ද. නිතියේ දෙවිදුනි ඔබ නිදිද.

:       6       1

shafik Wednesday, 08 March 2017 04:39 AM

කවදා දැකපු විකාරද මේ

:       2       1

bo Wednesday, 08 March 2017 06:01 AM

ලැජ්ජා නැහැ

:       3       2

sam Wednesday, 08 March 2017 06:10 AM

පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා උසාවියෙන් අවසර දෙන්නේ පාර්ලිමේන්තුවේ විවාද වලට සහභාගී වීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම වැනි රාජකාරිමය කටයුතු වලට මිසක් පාටි දාන්න නොවේ .

:       10       1

WEERASINGHE Wednesday, 08 March 2017 06:24 AM

ලබන ආත්මෙදිවත් ප්‍රර්ථනා කරන්න ඕන ශ්‍රිලංකාවේ පාර්ලිමේන්තුවට යන්න ලැබෙන්න කියලා

:       2       1

Lakvidu Wednesday, 08 March 2017 06:30 AM

තොත්ත බබා...

:       3       2

husen mohamed Wednesday, 08 March 2017 07:52 AM

පාර්ලිමේන්තු කොමිඩි. ඔය වගේම විමල්ගේ තව උපන්දින දෙකක් විතර සමරන්න පුලුවන්වෙයි.

:       3       2

manjula Wednesday, 08 March 2017 10:23 AM

අනේ අර comments දාපු අය ඉන්නේ ලංකාවේද එහෙම නැත්තනම් වෙන රටකද.?

:       2       1

Sriya Wednesday, 08 March 2017 10:34 AM

අමුතු නීතියක් බලපාන්නේ පංචායුධ හින්ද වෙන්න ඇති.

:       2       1

ravin Wednesday, 08 March 2017 11:00 AM

අපෝ අපෝ ඔතන තැඹිලි ගෙඩියක් අඩුයිනේ.

:       2       0

ගීතිකා Wednesday, 08 March 2017 11:10 AM

අලි බබයි හොරු හතළිහයි ඔය ඉන්නේ

:       2       1

sukumaaran Wednesday, 08 March 2017 02:04 PM

අනේ හැබැවටම මෙහෙමත් විකාර, ඇප ඉල්ලුවේ දුවට සාන්කාවය් කියල. මොන විකාරද? මොනවද උපන්දිනේට තෑගි අර බෙහෙත් ද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 845 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 965 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 390 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site