(ශාන්ත රත්නායක)
සංචාරක අමාත්‍යංශය හා ලංකා ඔටෝ මොබයිල් සංගමය සිලෝන් එක්සොටික් රථවාහන සමාජය හා එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම එක්සෝටික් පැරණි හා දුර්ලභ ඔටෝ මොබයිල් මෝටර් රථ පෙරහර අද (26) පැවැත්විණි.
සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ලංකා ඔටෝ මොබයිල් සංගම් මූලස්ථානය ඉදිරිපිට දී එය ආරම්භ විය.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ මැති අැමතිලගේ වාහන වලිනුත් ඔය වගේ පෙරඩ් එකක් තියන්න බැරිද ? හුඟක් අයට දැකල නැති ලෝකේ සුඛෝපබෝගී වාහන ටික බලාගන්න පුළුවන්
කටුගෙයි තියෙන්පන ඕනෑ පරණම මාදිලියේ රථයත් එකතු වෙලා තියෙන්නේ.
ලෝක වෙළඳපොලේ ඩොලර් බිලියන ගණනක් වටිනා වාහන ප්‍රමාණයක් මෙතන තියනවා. හරිම අගේ කල යුතු වැඩක්.