ශ්රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් පවත්වන 2018 ශ්‍රී ලංකා මුද්‍රණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික පුවත්පත් සඳහා වන ජාතික සම්මානය විජය පුවත්පත් සමාගමට හිමි විය.
මෙම සම්මාන උත්සවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි.
සිංගප්පූර්වේ සයිබර් සමාගමේ සභාපති හර්බර් සොන් මහතා විසින් එම සම්මානය විජය පුවත්පත් සමාගමට පිරිනමනු ලැබීය. අතිරේක කළමනාකරු (මුද්‍රණ) ඒ එම් සේනානායක, තත්ත්ව සහතික විධායක අනුෂ්කා වීරවර්ධන, ක්‍රියාවලි සංවර්ධන විධායක නෙලුක පරණවිතාන, නිෂ්පාදන සැලසුම්කරණ හා විශ්ලේෂණ විධායක කෝලිය ජයසිංහ, මුද්‍රණ කළමනාකාර ඩී එන් ගුණරත්න මහත්ම මහත්මීන් එම සම්මානය ලබා ගත් අයුරු ඡායාරූපයේ දැක්වේ.
ඡායාරූපය ලහිරු හර්ෂණ

2025 නොවැම්බර් මස 21
129
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
219
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1070
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ජාතික පුවත්පත් මුද්‍රණ විශිෂ්ටතා සම්මානය විජය පුවත්පත් සමාගමට
හිරාන් Monday, 19 March 2018 03:34 AM
සතුටුයි .....................ආඩම්බරයි..................
Aluthgama A. Samathasena. Tuesday, 20 March 2018 03:52 PM
ජය ශ්‍රී අපගේ සුබපැතුම්.!