ඉෂාන් සංජීව
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අඛණ්ඩව පාරිලිමේන්තු දිවියට වසර 40ක් සැපිරීම නිමිත්තේ දේශපාලන ගමන සඳහා උරදුන් බියගම එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල සමාජික සමාජියකයන් සමඟ සුහද කතා බහක අද (22) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දි පැවැත්විණි.
1977 ජූලි 21 වැනිදා පැවැති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් බියගම ආසනයට තරග කරමින් ජයගත්තේය. විදේශ නියෝජ්‍ය අමාත්‍ය, තරුණ කටයුතු, රැකියා, අධ්‍යාපන කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ යන කැබිනට් අමාත්‍ය ධූරද දැරීය. වරස 40ක් පාර්ලිමේන්තුව නියෝජනය කරන දැනට පාර්ලිමේන්තුවේ සිටින එකම මහජන නියෝජිතයා ද රනිල් වික්‍රමසිංහ මහතාය.
එහිදි අග්‍රාමාත්‍යවරයා පැමිණි සියලු දෙනා සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනි සිටියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් දුර ආපු තිස්ස අත්තනායක ඇතුළු මහත්වරුන්ට සදා ණයගැතියි.
ගාමිණී ජයවික්‍රම, ජොනී අමරතුංග ඇමතිවරු 1977 පාර්ලිමේන්තුවට ආවේ
වසර 40ක් රට ආපස්සට ගිහින් ඇත ...නියාමකවරු බොහොයි වගකිවයුත්තෙක් නැත ...,