(අජන්ත කුමාර අගලකඩ)
දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් සහ ඉන්ධන ලබා දීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා මුදල් අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට ඉකුත් බදාදා (18) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
සෑම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයකුටම ඒ අනුව නිල වාහනයක් රජයෙන් හිමිවන අතර ඒ සඳහා ලැබෙන ඉන්ධන ප්‍රමාණය ඒ ඒ දිස්ත්‍රික්කය අනුව තීරණය වන බව පැවසේ.
කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධුර හිමි නොවූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිධුර හිමිව ඇති අතර ඔවුන්ට පත්වීම් ලිපි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ඉකුත්දා පිරිනැමිණි.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතින්ට නිල වාහනයක් සමග ඉන්ධන