මේ මස 1 වැනිදා සිට 15 වැනිදා කාලය තුළදී ඉරානය, දකුණු කොරියාව සහ යුරෝපා රටවල සිට මෙරටට පැමිණි සියලුදෙනා ළඟම ඇති පොලිස් ස්ථානයේ හෝ 119 මධ්‍යස්ථානයේ වහාම ලියාපදිංචි විය යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.
එලෙස ලියාපදිංචි නොවන අයට එරෙහිව නිරෝධායන නීතිය යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්සයා පැනගියාට පසු ඉස්තාලය වසා දැමීම.
ප්‍රමාදවී හෝ ගත් මෙම තීරණය අප අගය කරන්නෙමු.
පාස්පොට් අංකය ලියාපදිංචි කරන්න නිරෝධායනය කරන කොට ඉන් පසුව නිවේධනය කරන්න මැතකදි රටට පැමිනි නිරෝධායනය නොවු ගුවන් මගින්ට රටින් පිටවිමට නොහැකි බව. එකොට වෙන්නප්පුවේ ඉන්න අය අය ඒවි සැගව නොසිට.
ගෙදර ගියාට පසුව නැවත පොලිසිවල රස්තියාදු වෙන අය සිටීද යන්න සැක සහිතයි. මේනිසා ගුවන්තොටුපලෙන් පිටවීමට ප්‍රථම එම ලියාපදිංචිය කිරීම වඩා සුදුසු සහ වැදගත් නොවන්නේද? ගුවන්තොටුපල මඟින් අදාළ පුද්ගලයා ගැන ළඟම පොලිස් ස්ථානයටත්, පොලිසිය මඟින් මහජන සෞඛ්‍ය පරීක්ෂකටත් දන්වා සිටිය හැකියි.