IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


වෛද්‍යවරුන්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල 2000 ක් ඇපරල් ආයතනයෙන්

( ඉන්දික අරණ කුමාර)

කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරැන්ට භාවිතයට ගත හැකි ආක්ෂිත ඇදුම් කට්ටල 2000 ක් ලබාදීමට නාඋල - ඔරිට් ඇපරල් ආයතනය අද(29) පස්වරුවේ පියවර ගත්තේය.

මහනුවර ධර්මරාජ විද්‍යාලීය 92 උසස් පෙල කණ්ඩායම මේ සදහා දායකත්වය දක්වා ඇති අතර ඔරිට් ඇපරල් ආයතනයේ සේවක මහත්ම මහත්මීන් දිවා රැ නොබලා මෙම ඇදුම් සකසා දීමට කටයුතු කර තිබේ.

මාතලේ දිස්ත්‍රික් ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් රණසිංහ මහතා වෙත මෙම ආරක්ෂිත ඇදුම් කට්ටලය ලබාදීම ඇගළුම්හල් පරිශ්‍රෙය්දී සිදු කෙරිණි.

විශේෂයෙන් මධ්‍යම පළාතේ රෝහල් වන මහනුවර,නුවරඑළිය හා මාතලේ රෝහල් වල සේවය කරන වෛද්‍යවරැන් සදහා මෙම ආරක්ෂිත ඇදුම් ලබාදෙන බව මෙම අවස්ථාවට එක්වු මාතලේ දිස්ත්‍රික් ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් රණසිංහ මහතා කියා සිටියේය.



අදහස් (2)

වෛද්‍යවරුන්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල 2000 ක් ඇපරල් ආයතනයෙන්

Raveendra Sunday, 29 March 2020 02:33 PM

ඔබලාගේ මෙම සත්ක්‍රියාවට සහබාගි වූ සැමට යහපතක්ම වේවා !!

:       0       0

Chandana Fernando Tuesday, 31 March 2020 02:42 PM

කාලීන අවශ්‍යතාවය අනුව ක‍්‍රියාත්මක වූ ඔබසැමට මහගු පින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 136 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 982 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site