(රංජිත් රාජපක්ෂ)
කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානමත් සමග පිඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ලබාදෙන රුපියල් 5000 දිමනාව තමන්ට නොලැබුණු බව පවසමින් බගවන්තලාව මෝරා තේ වත්තේ තරුණයන් පිරිසක් ග්‍රාමසේවා කාර්යයාලය වටලා එම මුදල ප්‍රතිලාභින්ට ලබා නොදිමට කටයුතු කර ඇත.
අඹගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යයාලය යටතේ කර්කස්වර්ල්ඩ් වතුයායේ පිහිටි 319 ජි ග්‍රාමසේවක වසමට අයත් මොරා තේ වත්තේ අදාල දිමනවා නොලද පිරිසක් මෙසේ ග්‍රාමසේවා නිලධාරි කාර්යයාලය ඉදිරිපිටට පැමිණ නොසන්සුන්කාරි ලෙස හැසිරෙමින් ප්‍රතිලාභින්ට අදාල මුදල ලබා නොදිමට කටයුතු කරනු ලැබුහ.
අදාල මුදල ලබා දිමට තමන්ගෙන්ද අයදුම්පත් ලබා ගත් බවත්, එසේ අයදුම්පත් ලබාදුන් පිරිසගෙන් 47 දෙනෙකුට පමණක් රුපියල් 5000 දිමනාව ගෙවිම අසාධාරණ බවය.
තොරාගත් ප්‍රතිලාභින්ටද අදාල මුදල ගොවිමට ග්‍රාමසේවා නිලධාරිවරයාට බාධා කිරිම නිසා බගවන්තලාව පොලිසියේ නිලධාරින්ට එම ස්ථානයට පැමිණ ග්‍රාමසේවා නිලධාරිවරයා එම ස්ථානයෙන් ආරක්ෂිතව රැගෙන යාමට කටයුතු කරනු ලැබුහ.


2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පන්දහසේ දීමනාව නොදුන්නැයි බගවන්තලාව තේ වත්තක ග්‍රාම නිලධාරී කාර්යාලයක් වටලයි