(ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු තම දිනක වැටුප ජාතික කොවිඩ් 19 ජනාධිපති අරමුදලට පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය හර්ෂ ජයරත්න මහතා කීය.
කොවිඩ් 19 වෛරසය පැතිරීයාමේ අවධානම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් ආරම්භ කොට ඇති ජාතික කොවිඩ් 19 අරමුදලට තම සංගමයේ සියළුම වෛද්‍යවරුන් විසින් මෙසේ දිනක වැටුප පරිත්‍යාග කොට ඇති බවත්, එම මුදල් කොවිඩ් අරමුදලට බැර කිරීම සඳහා ලබාදීමට ඉදිරි දින කීපය තුලදී පියවර ගන්නා බව වෛද්‍ය ජයරත්න මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාට යහපතක්ම වේවා !!!