ඉන්දිකා රාමනායක
ඇදිරි නීතිය ඉවත් කර ඇති කාලය තුළ දිස්ත්‍රික් මායිම් හරහා නොයෙන ලෙසට පොලිස් මුලස්ථානය ජනතාවගේ ඉල්ලා සිටියි. මෙම කාලය තුළ සෑම දිස්ත්‍රික් මායිම් හරහාම ගමන් කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මාර්ග බාධක යොදා ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.
දිස්ත්‍රික් මායිම් හරහා පෞද්ගලික ගමන් බිමන් යන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද හෙතෙම සදහන් කළේය.
ඇදිරි නීතිය ඉවත් කර ඇති කාලය තුළ ඒ සම්බන්ධයෙන් මහජනයාගේ ප‍්‍රතිචාර නිරීක්ෂණය කරමින් සිටින බවත් මේ සදහා ජනතාව ලබා දෙන සහය අනුව ඇදිරි නීතිය ඉවත් කරනවා ද නැත හොත් පවත්වාගෙන යනවාද යන්න මෙම නිරීක්ෂණ අනුව ඉදිරියේ සිදු කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
දිස්ත්‍රික් මායිම් හරහා යාම තහනම්
jayath Tuesday, 21 April 2020 02:00 AM
මේකට රටේ බහුතරයක් සහය දුන්නට නොදෙන සෑහෙන කොටසකුත් ඉන්නවා ඊයේ දැක්ක නේද සමහර බවලත් උදවිය ළමයිනුත් කරපින්නාගෙන බස්වල තෙරපුනා. සමහරු මීටරයක් දුරින් අරක්කු පෝලිමේ තවත් සමහරු රෙදි කඩ වල මේවා අත්‍යාවශ්‍යම දේවල් නෙවි නේද ? මම දැකපු විදියට 90% ක් ගියේ අත්‍යාවශය ගමන් නෙමි මේකට මොකක් හරි වැඩපිළිවෙලක් අවශ්‍යයි