කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 992 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වන කොරෝනා ආසාදිත රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇත.

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 992 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වන කොරෝනා ආසාදිත රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද හවස් වන විට 1000 ටත් වඩා වැඩිවෙයි වගෙයි පේන්න තිබෙන්නේ.
ඉතාලි කොරෝනා, හම්බ කොරෝනා, කුඩු කොරෝනා, වතුකොරෝනා දැන් ඉවරයි. ඒත් නොහැක්කක් නොමැත කියමින් කට මැත දොඩවන හමුදාවට තවම නාවික කොරෝනා ඉවර කරගන්න බැහැ.
විනයගරුක නාවික හමුදාවට මොකද වුනේ? මෙවැනි ආපදාවකින් වත් බේරෙන්න දැනුමක් ඔවුන්ට නැද්ද? මේ ලියන මා මෙතෙක් කල් සිටියේ දහස් ගණන් කොරෝනා මරණ සහ ලක්ෂ ගණන් කොරෝනා රෝගීන් මැද්දේ. මෙම රෝගයෙන් බේරෙන්න අවශ්‍ය වන්නේ ඔලුව (බුද්ධිය) පමණි.