කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රක්කයන්හි ඇතිරිනීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම ක්‍රියාත්මක කිරිමට නියමිතය.
සෙසු දිස්ත්‍රික්කයන්හි ලබන සෙනසුරාදා (16) තෙක් රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා ඇඳිරිය බලපැවැත්වේ.
එමෙන්ම ඉරිදා (17) වැනිදා මුළු දවසම දිවයින පුර ඇදිරිනිතිය ක්‍රියාත්මක වේ.
ජනාධිපති මාධ්‍ය අංශය අද(14) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
වැඩි විස්තර සහිත එම නිවේදනය පහත දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පැති දෙකෙත් අයින් කරන්න.. දැන් කොහොමත් එකයි..