ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 893 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

ඒ අනුව අද(13) දිනයට මේ  දක්වා වූ නව ආසාදිතයන් ගණන 4කි.

382දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

මේ වනවිට 502 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.