
එක්සත් ජාතික පක්ෂ මහා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඉකුත් 16 පස්වරුවේ එළිදැක්විණි.
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එළිදැක්වීමද් අගමැතිවරයා අතින් සිදු කෙරුණු අතර ඉන් අනතුරුව මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික පූජ්‍ය පක්ෂය වෙත ප්‍රතිපත්ති මාලාව පිළිගැන් වූ අවස්ථාව මෙහි දැක්වේ.
(ඡායාරූපය - ඉෂාන් සංජීව)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd