ශාන්ත ආනා මෑණියන්ගේ මංගල්‍යය නාපෝලි නුවර පියස්ස කවළු ශාන්ත මරියා වීයා වර්ජිනී දේවස්ථානයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
නාපෝලියේ වීයා වර්ජිනී දේවස්ථානයේ කතෝලික සංඝය භාර ගරු සුරංග ආසිරි පියතුමා සහ දායක සභාව මෙය සංවිධානය කරන ලදී.
මංගල්‍ය මහා දිව්‍ය යාගය මේ දිනවල රෝමයේ ආගමික සංචාරයක යෙදෙන හලාවත පදවියේ සිරිගම්පල මීසම භාර ගරු හයසින්ත් තිසේරා පියතුමා විසින් සිදු කරන ලදී.
ෙමම දිව්‍ය යාගයට නාපෝලි නුවර කතෝලික බැතිතුමන් විශාල පිරිසක් එක්වන ලදී.
දිව්‍ය යාගය අවසානයේ සාන්ත ආනා මෑණියන්ගේ ප්‍රතිමාවෙන් රැස්ව සිටි පිරිස ආසිරි ගන්වන ලදී.
වෙන්නප්පුවේ
ජෙරාඩ් එස්. රතුගම
නාපෝලි ඉතාලිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd