(රොමේෂ් මධුෂංඛ)
පාර්ලිමේන්තු මහමැතිවරණයේදී සමගි ජනබලවේගයෙන් තරඟ කළ රිෂාඩ් බදියුදීන් මහතා මනාප 28,203ක් ලබාගනිමින් වන්නි දිස්ත්‍රික්කයෙන් මුල් තැනට තේරී පත්විය.
සමගි ජනබලවේගය - මන්ත්‍රී ආසන 01
අබ්දුල් රිෂාඩ් බදියුදීන් - 28,203
ඊලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය මන්ත්‍රී ආසන- 3
01) චාල්ස් නිර්මලනාදන් - 25,668
02) සෙල්වම් අඩෙයික්කලනාදන් - 18,563
03) විනෝ නෝහා රාධලිංගම් -15180
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන- 01
කාදර් මස්තාන් -13,454
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මන්ත්‍රී ආසන- 01
කුලසිංහම් දිලීපන් - 3203

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේ ඉන්න ඕනේ මිනිස්සු පාර්ලිමේන්තු එනවා. මේ ඡන්ද ක්‍රමයේ වැරැද්ද වන්නියේ මනාපයෙන් පාර්ලිමේන්තු ආවාට අපේ මනාපයෙන් හිරේ යවමු.
හිරේ ඉන්න ඕන තවත් කට්ටිය පාර්ලිමේන්තුවට තේරී පත්වෙලා ඉන්නේ ඕන තරම්.