තම බාල දියණිය දුරකතන ඇමැතුමකින් පසුව එම ජංගම දුරකතනයට හාදුවක් දීම නිසා සැකයක් ඇතිවී ඒ ගැන විමසූ පියකුට ලැබුණු අපූරු පිළිතුරක් පිළිබඳව පසුගියදා අසන්නට ලැබුණේ දෙනියාය ප‍්‍රදේශයෙනි.ප‍්‍රධාන නගරයේ වූ පෞද්ගලික ආයතනයක සේවිකාවක වූ ඇයගේ හැසිරීමේ අමුත්තක් ඇති බව මේ පියාට කීවේ බිරියය. තම දුරකතනයට එන විශේෂ ඇමතුමකට ඇය සැලකිල්ලක් දැක්වූ අතර වැඩි කාලයක්ද ගන්නා බව පියාටද පෙනුණි. තම සැකය සනාථ කරමින් කතාව අවසානයේ ඇය ජංගම දුරකතනයට හාද්දක්ද දුන්නාය.මේ සැකසහිත සිදුවීම ගැන විමසූ පියාට ඇය දුන්නේ අපූරු පිළිතුරකි.‘‘අක්කාගේ චූටි පුතා මගේ ෆෝන් එකට සෙන්ට් වගයක් හලලා. ඒකයි ඉඹල බැලූවෙ’’ කී ඇය තාත්තාටද එය ඉඹින්නට සැලැස්සුවාය. කාරණය ඇත්තය.ඒත් පසුගියදා කාර්යාලයේදී තම හිතවතා හමු වූ ඇය ”තාත්ත මගේ ලණුව ගිල්ලායි” කීවේ වටපිටාවේ වූ අයටත් ඇසෙන්නටලූ.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්තා ලණුව ගිලලා නවතියි. දුව ලනුව බෙල්ලට දාගෙනම නවතීද?
ඒක එචිචර ගනන් ගන්න දෙයක් නෙමෙයි.
ඔහොම යං නංගී
අනේ මෙහෙමත් ගොන් කෙල්ලො
මෙහෙමත් කෙල්ලො