IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඩෙල්ටා විකෘතිවලින් එන්නත්වලට බලපෑමක් නෑ

(සුජිත් හේවාජුලිගේ)

මෙරට භාවිත කරන එන්නත්වලට ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිවලින් බලපෑමක් නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.

කෙසේවෙතත් මෙම විකෘති හේතුවෙන් කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් පැතිරීමට හේතු වන්නේදැයි අනිවාර්යෙන්ම සොයා බලන බවද ඇය සඳහන් කළාය.

ඒ සඳහා කිසියම් කාලයක් ගතවනු ඇතැයිද මලවිගේ මහත්මිය කීවාය

 



අදහස් (9)

ඩෙල්ටා විකෘතිවලින් එන්නත්වලට බලපෑමක් නෑ

sachith Saturday, 21 August 2021 01:13 PM

මෙතුමිය කියන නිසා මේකේ යම්කිසි විශ්වාසයක් තියෙන්න පුළුවන්. මහදැනමුත්තා හරි ගෝලයින් රොත්තේ කෙනෙක් තමයි ශුවර් නැත්තේ...

:       10       12

සමරේSaturday, 21 August 2021 05:58 PM

ඊයේ පුවතක් පලවුණා මෙතුමිය සහ ආචාර්ය ජීවන්දර මහතා චීන ප්‍රවෘත්ති සේවයට කිව්වා කියලා සයිනොෆාම්, ඩෙල්ටා වලට හොඳයි කියලා. ඒ මොහොතේම ජීවන්දර මහතා අපේ කොළඹට කිව්වා ඩෙල්ටා භයානක ලෙස පැතිරෙන බව. එතකොට මෙතුමිය සහ එතුමා කියන දෙයින් කොයි එකද හරි?

:       3       15

සසික Saturday, 21 August 2021 10:28 PM

එන්නත ගැහුව කියලා ප්‍රතිශක්තිය වැඩි වෙනව මිස කොරෝනා හැදෙන එක නවත්වන්න බැහැ.

:       0       1

Sarath Saturday, 21 August 2021 02:08 PM

එන්නත් වලට නම් බලපෑමක් නෑ තමයි. එන්නත් ගහපු අයටයි බලපෑම තියෙන්නේ...

:       31       31

සෙනවි Saturday, 21 August 2021 04:41 PM

එතුමියගේ කතාව අප්‍රබංශයි. තේරෙන සිංහලෙන් කිව්වා නම් එන්නත මැඩපවත්වනවද ඩෙල්ටා ප්‍රබේදය?. ඔව්ද? නෑද?

:       7       24

Sri Lanka Saturday, 21 August 2021 05:11 PM

පිටරට හදන වැක්සීන් හරිම විශ්වාසයි නේද නෝනා? අපේ දේවල් ගොඩයන්ගේ අත් බෙහෙත්නේ...

:       8       11

Nilanka Saturday, 21 August 2021 05:30 PM

මොකක්ද ඒකේ තේරුම? 

:       2       18

Kumar (Gulf) Saturday, 21 August 2021 10:49 PM

"ඩෙල්ටා විකෘතිවලින් එන්නත්වලට බලපෑමක් නෑ" එහි මාත්‍රාව අර්ථ දැක්වීමක් ලබා නොදේ.

:       0       0

Rohana Sunday, 22 August 2021 07:09 AM

මෙහි තේරුම එන්නත් මගින් සාමාන්‍ය කොරෝනා වගේම ඩෙල්ටා විකෘති ප්‍රභේදවලටත් ප්‍රතිශක්තිය ඇතිකරනවා කියන එකද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 221 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 411 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 171 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site