රවී ඇතුළු පිටීඑල් අයගේ පෙත්සම් විභාගය මාර්තු 26 දා
හිටපු අමාත්‍ය රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් යන මහත්වරුන් ඇතුළු 7 දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් විභාගයට ගැනීම මාර්තු 26 වැනිදා සිදු කිරීමට අභියාචනාධිකරණය අද (2 ) තීන්දු කළේය.