IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


චීනයේ ළමුන්ට රාත්‍රියේදී වීඩියෝ ක්‍රීඩා තහනම්

මානසික සහ ශාරීරික සෞඛ්‍යයට හානි පමුණුවන වීඩියෝ ක්‍රීඩා සඳහා දරුවන් ඇබ්බැහි වීම වළකාලීම සඳහා ක්‍රීඩා කිරීමට  තහනම් කාල සීමාවක් පැනවීමට චීන රජය තීරණය කර තිබේ.  
 
අවුරුදු 18 ට අඩු ළමුන්ට රාත්‍රී 10.00 සිට උදෑසන 8.00 දක්වා කාලය තුළ වීඩියෝ ක්‍රීඩා කිරීම තහනම් බවද, දිනකට මිනිත්තු 90ක පමණ කාලයක් ක්‍රීඩා කිරීමට ඉඩ ලබා දී ඇති බවද පැවසේ. ඒ අනුව, සතිඅන්තයේදී පැය තුනක් සහ පොදු නිවාඩු දිනවලදීද ඔවුන්ට ක්‍රීඩා කළ හැකිය.
 
අවුරුදු 8 සිට 16 දක්වා වන දරුවන්ට මාසයකට යුවාන් 200ක පමණ පිරිවැයකට අදාළ වන ලෙස අන්තර්ජාලය ඔස්සේ ක්‍රීඩා කළ හැකි අතර, අවුරුදු 16 සිට 18 දක්වා වයස්වල දරුවන්ට  යුවාන් 400ක පමණ පිරිවැයකට අදාළ වන සේ අන්තර්ජාලයට සම්බන්ධ වී ක්‍රීඩා කළ හැකිය.
 
අන්තර්ජාල ක්‍රීඩා සඳහා ඇතුළත් වීමේදී දරුවන්ට තම සත්‍ය නාමයෙන් පෙනී සිටිය යුතු වේ.
 
වීඩියෝ ක්‍රීඩා හා සම්බන්ධ ආයතන සඳහාද මෙම නීති බලපැවැත්වෙන බවද, එය මව්පියවරුන්ට මාර්ගෝපදේශයක් විය යුතු බවද චීන රජය පවසයි.
 
(ද ගාඩියන් ඇසුරිනි)

16844



අදහස් (0)

චීනයේ ළමුන්ට රාත්‍රියේදී වීඩියෝ ක්‍රීඩා තහනම්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 749 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 78 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 49 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 238 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 145 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 130 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site