IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අනන්‍යතාව සඟවන වීදි සිත්තර ‘බැන්ස්කි’ගේ ඡායාරූප නිකුත් කෙරේ

සිය අනන්‍යතාව සඟවා ගනිමින් නිර්මාණකරනයේ යෙදෙන ලෝක ප්‍රකට වීදි සිතුවම් ශිල්පියකු වන බැන්ස්කි,  සිතුවම්කරණයේ නියැළෙන ඡායාරූප නිකුතුවක් ඔහුගේ නියෝජිතයා වන ස්ටීව් ලසාරිඩෙස් මහතා පළ කර තිබේ.

බැන්ස්කි සමඟ වසර 11ක් පමණ සමීපව ඇසුරු කරමින් සිටින ස්ටීව්, මෙම ඡායාරූප නිකුත් කර ඇත්තේ දෙසැම්බරයේදී ඔහු එළිදැක්වීමට නියමිත කෘතියට අදාළවය.

කෙසේවෙතත් ඔහු මාධ්‍යයට නිකුත් කර ඇති මෙම  ඡායාරූපවල පවා බැන්ස්කිගේ මුහුණ පෙනෙන්නට නැත. ඔහුගේ සමස්ත වෘත්තීය ජීවිතය තුළදීම ඔහුගේ අනන්‍යතාවය, මුහුණ සැඟවී පැවතිණි.
 
“මම අවුරුදු 11ක් බැන්ස්කි සමඟ කටයුතු කළා. සාමාන්‍යයෙන් මම කලාවට කැමති නැහැ. මම එහි කොටසක් බවට පත්වුණේ බැන්ස්කිගේ සිතුවම් නිසා” යැයිද ඔහු කීය.

බැන්ස්කි උපන් නගරය වූ බ්‍රිස්ටල් නුවර හැදී වැඩුණු ස්ටීව් පසුව, 1997දී බැන්ස්කිගේ ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කිරීම ආරම්භ කළේය.

(සීඑන්එන් ඇසුරිනි)

 16844



අදහස් (0)

අනන්‍යතාව සඟවන වීදි සිත්තර ‘බැන්ස්කි’ගේ ඡායාරූප නිකුත් කෙරේ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 87 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 20 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 15 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 234 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 142 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 125 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site