බ්‍රසීලයේ සන්පාව්ලෝ නුවර පෑවති එරට තරුණියන්ගේ හොදම නිතඹ තේරීමේ තරගයෙන් දයියානෙ මර්චෙදො (25) හට ජය හිමිවිය.
ඇය සන්පාව්ලෝ සරසවියේ කළමනාකරණ පිඨයේ උපාධි අපෙක්ෂිකාවකි.
වසරක් පාසා එරට පවත්වන මෙම තරගාවලිය සදහා මෙවර තරුණියන් දහස් ගනනක් පෙනි සිටි බව එරට මාධ්‍ය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ
ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර
පාප් ධුරයට තේරී පත්වුණු14 වැනි ලියෝ පාප්තුමාට විදෙස් නායකයන්ගෙන් උණුසුම් සුබ පැතුම් හිමිවී ඇත. 14 වැනි ලියෝ පාප්තුමා බවට පත්වූයේ ඇමෙරිකන් කාදිනල් රොබට
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා, චීනය සහ රුසියාව අතරේ උපාය මාර්ගික හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීම චීන ජනාධිපතිවරයාගේ මෙම සංච
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
හොඳම නිතඹ තෝරයි
පෙත්තා Saturday, 16 November 2013 10:27 PM
උකුලේ කළේ තියා..සින්දුවත් මතක් වුණා.ඒ ඉස්සර කාලේ උකුලේ තියාගෙන ළිඳෙන් වතුර අරන් නලව නලවා කුස්සියට ආවේ.දැන් කාලෙ උකුලත් නැහැ.හයි හිල් නැතුව ගැස්සෙන පැද්දෙන නිතඹත් නැහැ. (නි)
වින් Friday, 15 November 2013 07:02 PM
පින්තූරෙත් දැම්මා නම් ඉතින් කියලා වැඩක් නැහැ (නි)
ශාමල් Saturday, 16 November 2013 12:30 AM
පින්තුරේ තමා අඩුව (දී)
රන්ජිත් Friday, 15 November 2013 07:13 PM
අපට ඔය ප්‍රථම ස්ථානය දිනා ගත් නිතඹ පෙන්නුවා නම් තමා හොද (නි)
ඉන්දු මෙල්බර්න්. Saturday, 16 November 2013 12:41 AM
මේ පාටක මහත්වරු මේ තරම් අහද්දී ඇයි පින්තූරයක් දාන්නේ නැත්තේ ? (දී)
නිර්මල. Saturday, 16 November 2013 06:47 PM
සදුන්,ඔබ කියන්නේ බන්දුල පෙරේරාගේ පින්තුරයක් දැම්මා නම් හොදයි කියලා නේද?එයාගේ පින්තුර කැමරා කාචයට හසු කර ගන්න බැහැ, මම දන්නා විදියට. මොකද පෙරේතයෝ,කුම්භාණ්ඩයෝ ,පැහැදිලිව පින්තූර වලින් දැකගන්න බැහැ. (නි)
ජයතිලක Friday, 15 November 2013 07:52 PM
ඔය බ්‍රසීලයේ කට්ටිය හොදම නිතඹ තෝරන්නේ ගස්සල, පද්දල, නැටුමකුත් දාලයි.මේ ගොල්ලෝ ඉන්දියාවේ කට්ටියටත් වැඩිය දක්ෂයි ඒ වැඩේට.(දී)
කරුණාරත්න Saturday, 16 November 2013 01:54 AM
ඇත්තටම වැඩ නැද්ද (දී)
දිසානායක Saturday, 16 November 2013 01:54 AM
අපේ ඉන්දු නංගිත් ගියාලු ඔය තරගෙට නිතබ මදි කිඋවලු (දී)
චානක Monday, 18 November 2013 08:21 AM
නිතඹ සලා පිටු පා යන මැණිකේ ලස්සනයි! (නි)
සඳුන් Saturday, 16 November 2013 02:42 AM
බන්දුල පෙරේරාගේ නිතඹ පින්තුරයක් දැම්ම නම් අගෙයි. කාටත් බලාගන්න පුළුවන් නේ එතකොට.(දී)
ජයතිලක Friday, 15 November 2013 08:30 PM
බ්‍රසීලයේ කට්ටිය නිතබ නටවන්න එහෙම ඉන්දියාවේ කට්ටියට වැඩිය දක්ෂයි.(අ)
අරුණ සෙනවිරත්න Saturday, 16 November 2013 02:22 PM
පින්තුරේ තමා අඩුව (දිල්)
ගාමිණී - සිරි Friday, 15 November 2013 09:06 PM
සැලෙන..ලෙලෙන ..දළුව ..විලස.. නිතඹ නලෝලා..නිතඹ නලෝලා..නිතඹ .. නලෝලා..එච්.ආර්. ජෝතිපාල මහතාගේ ගීතයේ නිතඹත්..මේ කියන නිතඹත් දෙකම එකමද ?කියලා ජෝර්ජ්,,කුමාර් කියන්නකෝ බලන්න. නිකන් රණ්ඩුවට එන්නේ නැතිව..(අ)
සුනිල් Saturday, 16 November 2013 07:14 AM
පින්තූරය දැක්කොත් නම් මියගිය අයත් සොහොනෙන් නැගිටලා එන්න බැරි නැහැ (නි)